අව්වට පිච්චුනා යකෝ

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අව්වට පිච්චුනා යකෝ

    මම පහුගිය දවසක ආරුගම් බොක්ක බීච් එකේ නාන්න ගියා බන් (අප්‍රේල් 27 වෙනිදා)
    පැය ගානක් යනකල් නෑවා
    එතකොට නම් ගානක් නෑ
    හැබැයි පහුවදා තමයි දැනුනේ.
    උරහිස් දෙපැත්තයි බෙල්ලයි අව්වට පිච්චිලා
    මාර විදියට දනවා බන්
    කොලර් එක වදිනකොට ඉන්න බෑ
    දැන් දවස් කීපයක් වුනා
    තාමත් අවුල් බන්
    මොකද මේකට කරන්නේ..
    ගාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ...
    :(:(:(:(:(
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ..

    ගැමොක්සොන් ගහපන් තණ මැරෙනවා දවස් 5/6ක් යනකොට ඉට පස්සෙ
    තව එකෙක් හොයාගෙන හාපන්
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    හාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ..

    ගැමොක්සොන් ගහපන් තණ මැරෙනවා දවස් 5/6ක් යනකොට ඉට පස්සෙ
    තව එකෙක් හොයාගෙන හාපන්
    :lol::lol::lol:
    Anyway bump macho
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    හාන්න පුළුවන් හොද බෙහෙතක් කියපල්ලකෝ..

    ගැමොක්සොන් ගහපන් තණ මැරෙනවා දවස් 5/6ක් යනකොට ඉට පස්සෙ
    තව එකෙක් හොයාගෙන හාපන්
    පලයන්‍ $කෝ යන්න
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඩොකෙක් ගාවට පලයන් බන්. ගොඩ වෙදකම් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන්න එපා.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    DIY_aloe_vera_beauty_recipes.jpg

    komarika tamai oya seen ekata pattama