අව්වේ රෙදි වේලන්න එපා...
මචංල මේ දවස් වල ඩිරෙක්ම අව්වට දාලා රෙදි වේලන්න එපා.. ඉදල හිටලවත් වලාකුලක් එන්නේ නැති නිසා පට්ටම විදියට ඇදුම් Fade වෙනව... පාට ෂර්ට්, ටී ෂර්ට්, ඩෙනිම් එහෙම කනපිට ගහල දානවනම් තමයි වඩාත් සුදුසු.. පැය 5. 6 ක් එක දිගට අව්වේ තිබුනම ඇදුම් පපඩම් වගේ කර වෙනව..

Last edited: