tom kiyana eka kohomath kona nathi ekek machan.ekale shenl kiyana eka konaka palainta wiruddawa dana thread walata mu comment karanne kona nathi unta support karala eken thamai mamath denagaththe mutath kona ahimi ekek kiyala
මම ආගම් ප්‍රශ්න ඇති කරන ත්‍රෙඩ් බම්ප් කරන්න නම් කැමති නැහැ. ඒ වුනාට මම මුස්ලිම් කෙනෙක් කියලා කරපු 'චෝදනාවට' උත්තරයක් දෙන්නෙ නැතුව ඉන්න බැහැ.
Shenl ගෙ ත්‍රෙඩ් එකේ මම දාපු හෙන ගහන අපරාදයක වෙච්ච පෝස්ට් එක කියන්නෙ මේක මම හිතන්නෙ
http://www.elakiri.com/forum/showpost.php?p=9191227&postcount=114
මට හංගන්න දෙයක් නෑ. මම මේකෙ කියලා තියෙන්නෙ කුණු හරුප කියලා බැන ගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නැහැයි කියලා.
ඔය shenlගෙ නම යටින් ලියවිලා තියෙන දෙයත් බලන්න. Banned කියලා තියෙන්නෙ. ආගම් පිස්සුවෙන් අන්ධ වෙලා මුලු එලකිරියටම පිලිලයක් වෙච්ච හින්දා තමා මිනිහව ban වුනේ.
ඕපනායක මහත්තයා මේකට මාස 4 කට 5 කට කලින් ඇවිල්ලා සියල්ල දත් වගේ කතා කරන්න එපා
මගේ පරණ පෝස්ට් බලන කොට මේවා එහෙම හම්බ වෙලා නෑ වගේ
http://www.elakiri.com/forum/showpost.php?p=7471821&postcount=501
http://www.elakiri.com/forum/showpost.php?p=7521054&postcount=863
http://www.elakiri.com/forum/showpost.php?p=7472360&postcount=558
http://www.elakiri.com/forum/showthread.php?p=7472108#post7472108
http://www.elakiri.com/forum/showthread.php?p=7471986#post7471986
http://www.elakiri.com/forum/showthread.php?p=7471486#post7471486
http://www.elakiri.com/forum/showthread.php?p=7471788#post7471788
http://www.elakiri.com/forum/showthread.php?p=7471320#post7471320
http://www.elakiri.com/forum/showthread.php?p=7483279#post7483279
මේ වගේ සිද්ධි තියෙනවනම් දාන්න. ඒකේ වැරද්දක් නෑ මේවා මිනිස්සු දැන ගන්න ඕනා. ඒ වුනාට මතක තියා ගන්න තමන්ගෙ වාසියට මින්ස්සු කොටවන්න බලන් ඉන්න කාලකන්නි පිරිසකුත් ඉන්න බව.
එහෙම කෙනෙක් ලියපු දෙයක් කියලා හිතුන හින්දා තමයි පෝස්ට් කරේ. ඔහොම විහාරයක් දුටුගැමුණු රජතුමා කලා කියලා කිසිම සාක්ශියක් නැහැ නේද? (තියෙනවනම් දාන්න. මම මගේ පෝස්ට් එක අයින් කර ගන්නම් )
මුස්ලිම් සමස්ත ප්‍රජාවටම අපහාස කරන්නෙ නැති හැමෝම කොනකපාලයෝ වෙන්නෙ නෑ මචන්.
තේරුම් ගනීවි කියල හිතනවා.
Last edited:

මොකුත් වෙන්නේ නෑ. එකේ ලේකම් තුමත් අන්‍ය ආගමිකයෙක්.