අවාරේ සිරිපා වන්දනාව

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
මචං ඔය කාසල්රි ජලාශේ අසල තියෙන පල්ලිය ගෙන &#35

ඕක තියෙන්නේ හැටන් වනරාජා කියන පැතත් පහුකරගෙන යනකොටයි,ඔය පල්ලියේ නම ඇවිත් "වෝලි" ඉතින් ඔය පල්ලිය පිහිටලා තියෙන්නේ හරිම සුන්දර තැනක,කන්දක් උඩ වටේටම තේ වවල හරිම ලස්සනයි ,පල්ලිය වටේටම තියෙන්නේ මිනී වලවල්. ඒවා ඇවිල්ල ඒකාලේ අපේ ලංකාවේ හිටිය සුදු ජාතිකයන්ගේ කියලි කියන්නේ ,පල්ලිය හදල තියෙන්නේ ඒකාලේ සුද්දන්ගේ ආගමික කටයුතු සදහායි,මන් ලංකාවේ දැකපු ලස්සනම විදිරු වලින් නිර්මාණය කරපු රූප දැක්කේ වොලීහිදී .
2wrhova.jpg

මේ තියෙන්නේ පල්ලියේ අනෙක් පස දර්ශනයක් ලස්සනයි නේද
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

ස්තූතීයි අප්ඩේට් එකට
…
 
krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
යාළුවගේ පොතට ඔය ටිකත් දාන්න

පොත එලියට දානකොට මටත් pm කරන්න