අවාසනාවට ඇත්ත මේක

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අවාසනාවට ඇත්ත මේක

    ගිය සතියේ අපේ Office එකේ Client කෙනෙක් ආව . Australian එකේක් . ආවම ඉතින් ඌ යන්න ආස නිසා office එකෙන් යැව්වා නුවර , අනුරාධපුර , පොලොන්නරුව , trinco .

    ගමන ගිහින් ඇවිල්ල ඌ මුලින්ම අපිට කිව්වේ ,

    " For a Moment I Forgot that Sri Lanka is a Buddhist Country "

    අපි ඇහුව ඇයි කියල .

    " I saw few Temples but More Mosques "

    ඔන්න ඕක තමා ඇත්ත .

    අපිත් Out Station Trip එකක් යද්දී , හැම නගරයකම හන්දියේ තියෙන්නේ ලොකු මුස්ලිම් පල්ලියක් . හැම නගරෙකම වගේ . කුරුනෑගල ඇතුගල බුදුපිලිමේ ට වඩා දැන් පෙන්නේ කුරුනෑගල හදල තියෙන පල්ලිය . කොච්චර ලොකුද මේක .

    මන් අහන්නේ මචන් , මෙහෙම ගියොත් මොකක්ද බන් මේ රටට වෙන්නේ. මේ ලඟදි නුවර වුන දේ දැක්කනේ . උන් නොදැන දේ එක හදාගන්න ගියේ . නැනේ .

    මේකට ඇත්තටම කවුද වග කියන්න ඕන .

    ඇයි ආණ්ඩුවෙන් ප්‍රාදේශීය සභාවෙන් බැරි නීතියක් ගෙන්න , පල්ලි තවත් හදන්න බැ කියල. එක නගරෙකට පල්ලි තියෙනවා 10 ක් විතර . පන්සල් 1යි .

    online කතා කරනවට වඩා ප්‍රායෝගිකව අපිට බෞද්ධයෝ විදියට මේකට කරන්න පුළුවන් දෙයක් නැද්ද. හැමෝම අවංකව හිතල බලන්න.

    අපේ ගෙදරකට plan එක පාස් කරගන්න යනවා මාස 6ක් විතර ,

    එත් මාලිගා වගේ පල්ලි ගහනවා මාස 6න් , නගරේ මැද්දේ.

    මොකක්ද බන් මේකට හේතුව .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    embarrassed.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Me rata kawada hari muslim ratak wenawa.indonesia,bangladesh una wage..onna balapalla boru nam.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Ape rate wesa ganu salli walata muslim unwa badinawa.eka thama hene..sinhalaya iwaretema iwarai.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං අපේ twon එකේ මුස්ලිම් පල්ලි 3යි.පන්සල් එකයි.ඉස්සර එකයි තිබ්බෙ.අලුතින් දෙකක් හැදුවා .අපිට කෙලවනවා උන්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ehema unge agamika dewal apita control karanna amarui rules dala

    Ath hambayinta mosque hadanna idam deepu sinhalayintath hoda padamak uganwanna oni.

    Salli perethakamata mun idam wikunananwa hamabayinta.

    Machan apith pansal haduwanam hari wediyen

    Ath ewwa hadanna wirudda wenne denata thiyena pansal wala nayaka hamuduru waruma thamai. Harinam e hamuduru warunma mulika wela kalanam hari.

    Ath ehema deyak balaporoththu wenna ba.

    Nayaka hamuduruwaruth wasthu thanhawata bala lobeta weda karanne. Thawa pansalak hadanawata. Pansale thawa podi hamuduru kenek innawata un kemathi na. Unge thanhawa wediy gihiyantath wada.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සහජීවනේනේ නේ බං දැන්.... විල්පත්තුව කැපුවා..... හිටං දැක්කයෑ පත්තරෙන්වත්..... :angry:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචං අපේ twon එකේ මුස්ලිම් පල්ලි 3යි.පන්සල් එකයි.ඉස්සර එකයි තිබ්බෙ.අලුතින් දෙකක් හැදුවා .අපිට කෙලවනවා උන්.

    එක තමා මචන් මාත් කියන්නේ . හැම තැනම හදනවා. මුලින් ගෙයක් වගේ පොඩියට හදල ඊට පස්සේ තමා එක පල්ලියක් කරන්නේ .
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Hambayinwa Palanaya karanna yanna apita ba rules dala.

    eeta wada lesiyen Hambayinta puka dena sinhalayo hoyala unta kelawanna oni.

    Hambayinta idam wikunana / wikunapu sinhalayo gena FB eke dala denuwath kalanam hari. Unta mada gahala un karapu pawadeem gena sinhalaya denuwath karala unwa kon karalama danna oni sinhala samajen. un nisai ratata kelawenne
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන් මමත් දැකල තියනවා ඕක.. මමත් නිකන් ඉන්න වෙලාවට කල්පනා කල ඇයි, මෙහෙම වෙන්නේ කියල. මම කතා කරපු අයගේ අදහස් සහ මගේ අදහස් මම කියන්නන්. අපි අනුන්ට බැනල වැඩක් නෑ,

    බලන්න අද ගමක පන්සල් 2-3 ක් තිබ්බොත් ඒ පන්සල් වල දායකයයොයි හාමුදුරු වරුයි බලන්නේ අනික් පන්සලට වැඩ හොදින් අපේ පන්සලේ කටිනෙ කරන්නේ / පෙරහැර කරන්නේ කොහොමද කියල, එහෙම හිතල පන්සල් 3-4න්ම ආධාර පත්තර අරන් ගෙවල් වලට එනවා, ඇත්තටම අද තියෙන ආර්ථිකය එක්ක ආධාර පත්තර 3-4 කට ලියන්න මිනිස්සුන්ට බෑ, ඒක නිසා මිනිස්සු හැංගෙනවා, ඊට පස්සේ පන්සලට යන්නෙත් නෑ, එකෙන් පන්සල එක්ක තියන සම්බන්දෙ නැතිවෙනවා.

    මුස්ලිම් පල්ලි වල ඒ පළාතේ ජීවත් වෙන අය ගැන ඔක්කොම විස්තර තියනවා, කරන රස්සාව, පවුලේ ඉන්න ගාන, ඔන්න ඔය වගේ ඒවා, ඒක නිසා පල්ලියෙන් එයාලගේ හොද සම්බන්දකම් ගොඩ නගනවා. අපේ පන්සල් වල තියනවද ගමේ ඉන්න අය ගැන විස්තර?
    අනික තමයි අපේ මිනිස්සුන්ගේ තියන කම්මැලිකම සහ අන්ධ විස්වාස. අපේ මිනිස්සු නැකත් බලලා, සුබ දිශා බලලා වැඩ පටන්ගන්න කොට මුස්ලිම් අය ඒවා පටන් අරන් ඒවාට කට්ටියත් සෙට් කරන් ඉවරයි.

    හොදට හිතල බලන කොට අපි කරන්නේ පල්ලි වැඩි වෙනවා / මුස්ලිම් බිස්නස් වැඩි වෙනවා / මුස්ලිම් මිනිස්සු වැඩි වෙනවා කිය කියා ඉන්න ඒක මිසක් ඒවාට ප්‍රයෝගික පිළියම් හොයන ඒක නෙමෙයි.

    පේ පරිහානියට හේතුව අපිම මිස වෙන කිසිවෙකු නොව....
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Ehema unge agamika dewal apita control karanna amarui rules dala

    Ath hambayinta mosque hadanna idam deepu sinhalayintath hoda padamak uganwanna oni.

    Salli perethakamata mun idam wikunananwa hamabayinta.

    Machan apith pansal haduwanam hari wediyen

    Ath ewwa hadanna wirudda wenne denata thiyena pansal wala nayaka hamuduru waruma thamai. Harinam e hamuduru warunma mulika wela kalanam hari.

    Ath ehema deyak balaporoththu wenna ba.

    Nayaka hamuduruwaruth wasthu thanhawata bala lobeta weda karanne. Thawa pansalak hadanawata. Pansale thawa podi hamuduru kenek innawata un kemathi na. Unge thanhawa wediy gihiyantath wada.

    ඔව් මචන් . පන්සල් හදන්න පුළුවන් පුළුවන් විදියට උදවු කරන්න ඕන . අපි මේ ලඟදි පොළොන්නරුවේ පන්සලක් හදන්න මුල් ගල තිබ්බ .

    මුස්ලිම් උන් කරන්නේ , දුර ගම්වලට ගිහින් ඒ මිනිස්සුන්ට පන්සලක් නැති නිසා උන් ඉක්මනට පල්ලියක් ගහනවා. ඊට පස්සේ මිනිස්සු පොළඹවනවා උන්ගේ ආගමට හැරෙන්න. මිනිස්සුන්ට යන්න පන්සලක්වත් නැති නිසා මිනිස්සු නිකන්ම පල්ලියට යැවෙනවා. මන් කියන්නේ ඒ ගමේ මිනිස්සු කියපු කතාවක් . උන් මිනිස්සුන්ට හරියන්න නෙමේ පල්ලි හදන්නේ . පල්ලි හදල එකට හරියන්න මිනිස්සු හොයන්නේ . නුවර පල්ලි කීයක් තියෙනවද බන් දැන් . නුවර කියන්නේ අපේ දළදා මාලිගාව තියෙන නගරය . එක බෞද්ධ නගරයක් . කුරුනෙගල හදල තියෙන පල්ලියේ ලොකු බලපන් . අනේ මන්ද මචන් . මන් කියන්නේ මේවට ඉඩ දෙන එවුන්ට විරුද්දව කරන්න දෙයක් නැද්ද අපිට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මන්ද බන්.. එන්න එන්නම අනිත් පැත්තට හැමදේම වෙනවද මන්ද..:baffled:
    පුලුවන් තරම් වෙසක් පොසොන් වගේ පෝයවල් වලටවත් විච්ඡූර්ණ වැඩ නොකර මිනිස්සු ආගම දහමට යොමු වෙන වැඩ කරනවනම් හොඳයි.. දන්සලක් දුන්නත් අන්තිම හරියෙ කන පැලෙන්න බයිලා දාල පිස්සු නටල අපේ ආගම අපිම කෙළවගන්නවා..

    දන්සලේ මියුසික් වලට වියදම් කරන සල්ලි වලින් පන්සලක අඩු පාඩු ටිකක් හොයල බලල කරල දුන්නත් ඒකෙන් අඩුම ගානෙ කාලයක් යනකන් මොනවහරි සෙතක් වෙයි..:dull:
    උන් අඩියක් අඩියක් ගානේ පල්ලි හදාගෙන හැම සිකුරාදම ඕක අස්සෙ රිංග ගන්නවා.. අපි අඩුම ගානෙ ගමේ තියෙන පන්සලට පොයකට යන්නෙත් කලාතුරකින් නේ..:sorry:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Hambayinwa Palanaya karanna yanna apita ba rules dala.

    eeta wada lesiyen Hambayinta puka dena sinhalayo hoyala unta kelawanna oni.

    Hambayinta idam wikunana / wikunapu sinhalayo gena FB eke dala denuwath kalanam hari. Unta mada gahala un karapu pawadeem gena sinhalaya denuwath karala unwa kon karalama danna oni sinhala samajen. un nisai ratata kelawenne

    එක ඇත්ත මචන් . අපේ ඉඩමක් විකුනන්න දාල තිබ්බ . මුස්ලිම් set එකක් ආව , ඉල්ලන ගාන වඩා දෙන්නම් කිව්වා . අපි දුන්නේ නැ . ඊට පස්සේ සිංහල එකෙක් ආව..මට sure ඌ අවේ , අර මුස්ලිම් එවුන්ගේන සල්ලි අරන් උන්ට ඉඩම අරන් දෙන්න කියල. මන් උඋට දුන්නේ නැ .

    උන්ගේ මාර plan බන් තියෙන්නේ . උන්ට පල්ලිවලින් මුස්ලිම් සල්ලි කාරයෝ උදවු කරනවා ඉඩම් ගන්න . පවුල් හදන්න .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මමත් දැකල තියනවා ඕක.. මමත් නිකන් ඉන්න වෙලාවට කල්පනා කල ඇයි, මෙහෙම වෙන්නේ කියල. මම කතා කරපු අයගේ අදහස් සහ මගේ අදහස් මම කියන්නන්. අපි අනුන්ට බැනල වැඩක් නෑ,

    බලන්න අද ගමක පන්සල් 2-3 ක් තිබ්බොත් ඒ පන්සල් වල දායකයයොයි හාමුදුරු වරුයි බලන්නේ අනික් පන්සලට වැඩ හොදින් අපේ පන්සලේ කටිනෙ කරන්නේ / පෙරහැර කරන්නේ කොහොමද කියල, එහෙම හිතල පන්සල් 3-4න්ම ආධාර පත්තර අරන් ගෙවල් වලට එනවා, ඇත්තටම අද තියෙන ආර්ථිකය එක්ක ආධාර පත්තර 3-4 කට ලියන්න මිනිස්සුන්ට බෑ, ඒක නිසා මිනිස්සු හැංගෙනවා, ඊට පස්සේ පන්සලට යන්නෙත් නෑ, එකෙන් පන්සල එක්ක තියන සම්බන්දෙ නැතිවෙනවා.

    මුස්ලිම් පල්ලි වල ඒ පළාතේ ජීවත් වෙන අය ගැන ඔක්කොම විස්තර තියනවා, කරන රස්සාව, පවුලේ ඉන්න ගාන, ඔන්න ඔය වගේ ඒවා, ඒක නිසා පල්ලියෙන් එයාලගේ හොද සම්බන්දකම් ගොඩ නගනවා. අපේ පන්සල් වල තියනවද ගමේ ඉන්න අය ගැන විස්තර?
    අනික තමයි අපේ මිනිස්සුන්ගේ තියන කම්මැලිකම සහ අන්ධ විස්වාස. අපේ මිනිස්සු නැකත් බලලා, සුබ දිශා බලලා වැඩ පටන්ගන්න කොට මුස්ලිම් අය ඒවා පටන් අරන් ඒවාට කට්ටියත් සෙට් කරන් ඉවරයි.

    හොදට හිතල බලන කොට අපි කරන්නේ පල්ලි වැඩි වෙනවා / මුස්ලිම් බිස්නස් වැඩි වෙනවා / මුස්ලිම් මිනිස්සු වැඩි වෙනවා කිය කියා ඉන්න ඒක මිසක් ඒවාට ප්‍රයෝගික පිළියම් හොයන ඒක නෙමෙයි.

    පේ පරිහානියට හේතුව අපිම මිස වෙන කිසිවෙකු නොව....

    උඹේ කතාව ඇත්ත මචන් . ඕක තමා තියෙන අනිත් ලොකුම ප්‍රශ්නේ . එක මේ කොළඹ ඉන්න එවුන් හදාගත්ත දෙයක් මචන් . හැමදේම පෙන්නනේ කරන්නේ .
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    එක ඇත්ත මචන් . අපේ ඉඩමක් විකුනන්න දාල තිබ්බ . මුස්ලිම් set එකක් ආව , ඉල්ලන ගාන වඩා දෙන්නම් කිව්වා . අපි දුන්නේ නැ . ඊට පස්සේ සිංහල එකෙක් ආව..මට sure ඌ අවේ , අර මුස්ලිම් එවුන්ගේන සල්ලි අරන් උන්ට ඉඩම අරන් දෙන්න කියල. මන් උඋට දුන්නේ නැ .

    උන්ගේ මාර plan බන් තියෙන්නේ . උන්ට පල්ලිවලින් මුස්ලිම් සල්ලි කාරයෝ උදවු කරනවා ඉඩම් ගන්න . පවුල් හදන්න .

    Ow Ban Ohoma sinhala ewun hoyala unwa samajen karanna oni issellama.
    Ohoma ewun nisai sinhalayata kelwenne
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ මන්ද බන්.. එන්න එන්නම අනිත් පැත්තට හැමදේම වෙනවද මන්ද..:baffled:
    පුලුවන් තරම් වෙසක් පොසොන් වගේ පෝයවල් වලටවත් විච්ඡූර්ණ වැඩ නොකර මිනිස්සු ආගම දහමට යොමු වෙන වැඩ කරනවනම් හොඳයි.. දන්සලක් දුන්නත් අන්තිම හරියෙ කන පැලෙන්න බයිලා දාල පිස්සු නටල අපේ ආගම අපිම කෙළවගන්නවා..

    දන්සලේ මියුසික් වලට වියදම් කරන සල්ලි වලින් පන්සලක අඩු පාඩු ටිකක් හොයල බලල කරල දුන්නත් ඒකෙන් අඩුම ගානෙ කාලයක් යනකන් මොනවහරි සෙතක් වෙයි..:dull:
    උන් අඩියක් අඩියක් ගානේ පල්ලි හදාගෙන හැම සිකුරාදම ඕක අස්සෙ රිංග ගන්නවා.. අපි අඩුම ගානෙ ගමේ තියෙන පන්සලට පොයකට යන්නෙත් කලාතුරකින් නේ..:sorry:

    මචන් ලංකාවේ පන්සල් 500 කට වඩා තියෙනවා උදවු ඕන පන්සල් . ඒවගේ පන්සල් හොයල ඒවාට උදවු කරන්න ඕන . විස්තර ඕනනම් කට්ටිය ඉන්නවා ඒවා ගැන දන්න. අපිත් එහෙම කෙනෙක්ගෙන් අහගෙන තමා කලේ .

    Foreginers ලා ලංකාවේ ඇවිදිද්දී , හැම town එකකම පෙන්න තියෙන්නේ පල්ලියක් . හැම තැනම මචන් . එක නුවර පාර . ගාලු පාර කියල නැ . හැම තැනම. දැනටම ගොඩක් පරක්කුයි අපි . උන් අල්ලන්න ඕන හැම town එකක්ම අල්ලලා ඉවරයි .