වෙනවා එහෙම වෙලා උ අපිට කින්දියකුත් මොකක් හරි දාල අයිත් ඒ පැත්ත පළාතක එන්න එපා කරෝල යවනවා අනිත් එක අපේ එඋන් අල්ලපු කඩේ ඉන්න අපේම එකත් එක්ක පට්ට ඔරෝප්පුවෙන් ඉන්නේ ගොඩක් දුරට
පිටකොටුවේ ගිහින් බලපන් අපේ එකෙක් ගෙ කඩේකින් නට් එකක් ඇනයක් වගේ පොඩි දෙයක් ඉල්ලුවොත් උගේ මුණ පුක වෙලා බඩු තිබත් හොයන්න කම්මැලි කමට නැහැ කියනවා අරුන්ගෙන් ඉල්ලුවොත් උන් බඩු මවල හරි දෙනවා ,,, අනිත් එක උන් හැමසිකුරදා ම පල්ලි ගිහින් උන් ටික සෙට් වෙලා උන්ගේ බිස්නස් ගැනත් කතා කරනවා උන්ගේ තව එකෙක් ගොඩ ගන්න කටියම උදව් කරනවා ,, අපේ එවුන් පන්සල් යන්නෙත් යලට මහට {මම නම් එහෙම වත් ගිය කාලයක් මතක නෑ ඔඊ ,,
} එහෙම ගිහිනුත් මොකක් හරි කැපිල්ලක් කොක්කක් දාගෙන එන්නේ 
තව සින් එකක් තියෙන්නේ දැන් අපේ පන්සල් පන්සලද කියලත් හොයා ගන්න බෑ බන්
පොඩියට බුදු පිළිමයක් තියල හෙන ලොකුවට තිස්තුන්කොටියක් දෙවිදෙවතාවුනේ පිළිම හපුදුරුවෝ බන කියන් නැතුව මන්තර ජප කරනවා ,,
හැරගිය අය ගෙන්නනවා ,, 
කේන්දරත් බලනවා

මචන් මමත් දැකල තියනවා ඕක.. මමත් නිකන් ඉන්න වෙලාවට කල්පනා කල ඇයි, මෙහෙම වෙන්නේ කියල. මම කතා කරපු අයගේ අදහස් සහ මගේ අදහස් මම කියන්නන්. අපි අනුන්ට බැනල වැඩක් නෑ,
බලන්න අද ගමක පන්සල් 2-3 ක් තිබ්බොත් ඒ පන්සල් වල දායකයයොයි හාමුදුරු වරුයි බලන්නේ අනික් පන්සලට වැඩ හොදින් අපේ පන්සලේ කටිනෙ කරන්නේ / පෙරහැර කරන්නේ කොහොමද කියල, එහෙම හිතල පන්සල් 3-4න්ම ආධාර පත්තර අරන් ගෙවල් වලට එනවා, ඇත්තටම අද තියෙන ආර්ථිකය එක්ක ආධාර පත්තර 3-4 කට ලියන්න මිනිස්සුන්ට බෑ, ඒක නිසා මිනිස්සු හැංගෙනවා, ඊට පස්සේ පන්සලට යන්නෙත් නෑ, එකෙන් පන්සල එක්ක තියන සම්බන්දෙ නැතිවෙනවා.
මුස්ලිම් පල්ලි වල ඒ පළාතේ ජීවත් වෙන අය ගැන ඔක්කොම විස්තර තියනවා, කරන රස්සාව, පවුලේ ඉන්න ගාන, ඔන්න ඔය වගේ ඒවා, ඒක නිසා පල්ලියෙන් එයාලගේ හොද සම්බන්දකම් ගොඩ නගනවා. අපේ පන්සල් වල තියනවද ගමේ ඉන්න අය ගැන විස්තර?
අනික තමයි අපේ මිනිස්සුන්ගේ තියන කම්මැලිකම සහ අන්ධ විස්වාස. අපේ මිනිස්සු නැකත් බලලා, සුබ දිශා බලලා වැඩ පටන්ගන්න කොට මුස්ලිම් අය ඒවා පටන් අරන් ඒවාට කට්ටියත් සෙට් කරන් ඉවරයි.
හොදට හිතල බලන කොට අපි කරන්නේ පල්ලි වැඩි වෙනවා / මුස්ලිම් බිස්නස් වැඩි වෙනවා / මුස්ලිම් මිනිස්සු වැඩි වෙනවා කිය කියා ඉන්න ඒක මිසක් ඒවාට ප්රයෝගික පිළියම් හොයන ඒක නෙමෙයි.
අපේ පරිහානියට හේතුව අපිම මිස වෙන කිසිවෙකු නොව....

මොකක්ද බන් මේකට හේතුව ?
හේතුව තමයි බං අපේ එවුන් උන්ට බැන බැන ඉන්නවා විතරයි වෙන මුකුත් කරන නෑ උන්ගේ කඩවලට යන්න එපා කියල බනිනවා එත් අපේ එකෙක් මොකක් හරි කඩයක් හරි කොරොත් අපේම එකෙක් එකට වල කපනවා උන් එහෙම නෑ බන් හදිස්සියේ හරි උන්ගේ සපත්තු කඩේකට ගියා කියමු උන් එතකොට හොදට සලකල එන එකට මුළු කඩේම තියන සපත්තු ඔක්කොම ටික හරි පෙන්නලා බිස්නස් එක කරගන්නවා උන්ගේ එකේ නැත්තන් ඊට එහා පැත්තේ තියන උන්ගේ එකෙක්ගේ කඩේකට හරි යවනවා එහෙමයි උන්... අපේ එකෙක් ගේ කඩේකට ගියොත් මොනවහරි දෙතුන් පාරක් බැලුවොත් අර වගේ අපේ එකාගේ මුණ පුකවෙනවා එහෙම වෙලා උ අපිට කින්දියකුත් මොකක් හරි දාල අයිත් ඒ පැත්ත පළාතක එන්න එපා කරෝල යවනවා අනිත් එක අපේ එඋන් අල්ලපු කඩේ ඉන්න අපේම එකත් එක්ක පට්ට ඔරෝප්පුවෙන් ඉන්නේ ගොඩක් දුරට
පිටකොටුවේ ගිහින් බලපන් අපේ එකෙක් ගෙ කඩේකින් නට් එකක් ඇනයක් වගේ පොඩි දෙයක් ඉල්ලුවොත් උගේ මුණ පුක වෙලා බඩු තිබත් හොයන්න කම්මැලි කමට නැහැ කියනවා අරුන්ගෙන් ඉල්ලුවොත් උන් බඩු මවල හරි දෙනවා ,,, අනිත් එක උන් හැමසිකුරදා ම පල්ලි ගිහින් උන් ටික සෙට් වෙලා උන්ගේ බිස්නස් ගැනත් කතා කරනවා උන්ගේ තව එකෙක් ගොඩ ගන්න කටියම උදව් කරනවා ,, අපේ එවුන් පන්සල් යන්නෙත් යලට මහට {මම නම් එහෙම වත් ගිය කාලයක් මතක නෑ ඔඊ ,,
} එහෙම ගිහිනුත් මොකක් හරි කැපිල්ලක් කොක්කක් දාගෙන එන්නේ
![]()
තව සින් එකක් තියෙන්නේ දැන් අපේ පන්සල් පන්සලද කියලත් හොයා ගන්න බෑ බන්
පොඩියට බුදු පිළිමයක් තියල හෙන ලොකුවට තිස්තුන්කොටියක් දෙවිදෙවතාවුනේ පිළිම හපුදුරුවෝ බන කියන් නැතුව මන්තර ජප කරනවා ,,
හැරගිය අය ගෙන්නනවා ,,
කේන්දරත් බලනවා
![]()

ගොන් කතා නෙමේ ඇත්ත කතාව . අනිත් එක රේප් කැපුවා කියල මගේ ඇගෙන් මුකුත් යන්නේ නැ . එනිසා ඕන තරමක් කපගනින් .
අවාසනාවට ඇත්ත මේක 06-07-2016 12:31 PM gon katha kiyane epa bun![]()
සහජීවනේනේ නේ බං දැන්.... විල්පත්තුව කැපුවා..... හිටං දැක්කයෑ පත්තරෙන්වත්.....![]()