ඇමසි අයියා.. මා ක්‍රිකට් ලෝලියකු නොවේ. පාසලේ ක්‍රීඩා කලේද නැත්තේ එකල සුදුසුකම් වූයේ අප පාසල් කන්ඩායමට එක් වීමට මව ලස්සන වීම හෝ පියා ධනවතකු වීමය. මින් කිසිදු දෙයක් මා හට නොතිබුනු බැවින් ලබ්බක හැඩැති බෝලයෙන් කොරනා ක්‍රීඩාව කලෙමි.. එසේ උවද ක්‍රීඩාවේ නාමයෙන් බම්පියක් දමමි.
bump