අවා අවා අවා ශෂීගේ තන පටය

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
අවා අවා අවා ශෂීගේ තන පටය

(ශෂී කෙල්ලන්ට මොනා දුන්නද දන් නෑ?):P:P:P:P
හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට පෙර බෙදූ ඖෂධ මල්ලක කාන්තා තන පටයක් (brassiere) තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔහු ප්‍රකාශ කළේ, එම තන පටය මොනරාගල විහාරස්ථානයක නායක හිමි නමකට ලබා දීම සුවිශේෂී සිද්ධියක් බව ය.:P:P:P:P:P

පාර්ලිමේන්තුව හමුවේ ඔහු එම මල්ල සහ තන පටය ද ප්‍රදර්ශනය කළේ ය.ඊට අමතරව, මෙවැනි මලු බෙදා දුන්නේ, මොනරාගල සංවර්ධනය කිරීම සඳහා තිබූ මුදලින් බවට ද පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේ ය.:D:D:D:D:D:D:D:D:D









source http://tinyurl.com/pmy7zhx