අවා ආවා කොපි නිව්ස් ආවා !!!
-----------****සුපුරුදු පරිදි ලබාගැනීම නෙට්ටුවෙන් සන්ස්කරණය සහ ට්යිප් කිරීම හැන්ඩිගෙන් *****----------------
ඔබ නිරන්තරයෙන් ම ඔබේ උදෑසන පළමු කෝපි කෝප්පය පානය කිරීම පමා කරන්නේනම් එය මුළුමනින් ම අතහැර දැමීම වඩාත් යෝග්‍ය ය.
මන්දයත් එයින් තව කෝපි කෝප්පයක් බීම සඳහා වූ ඉඩ තවදුරටත් ප්‍රමාද කරන බැවිනි. වෙනත් අයුරකින් සඳහන් කරතොත් දිනකට කෝපි කෝප්ප 4 ක් පානය කිරීමෙන් අකල් මරණයකට ගොදුරුවීමේ අවදානම අඩුකර ගත හැකි ය.
(මාරයි නෙ....)

වඩාත් සෞඛ්යාරක්ෂිත දිවි පෙවෙතක් වෙනුවෙන් කෝපි පානය වැදගත් බවට
අමෙරිකානු එක්සත් ජනපද සමීක්ෂණ කණ්ඩායමක් විසින් පෙන්වා දී තිබේ. ( එක දවසද දන්නෙ බිව්වෙ

ඉලග දවසෙනෙ රිසල්ට්ස් එන්න නැද්ද මන් කියන්නෙ 

)
එහෙත් එය අදාළ වන්නේ වයස අවුරුදු 55 ට අඩු පුද්ගලයින්ට ය. ඒ අනුව දිනකට කෝපි කෝප්ප 4 බැගින් සතියකට කෝපි කෝප්ප 28 ක් පානය කිරීමෙන්
වයස අවුරුදු 55 ට අඩු වයස් පරිමාණයේ දිවි ගෙවන්නන්ට රෝගාතුර ව අකල් මරණයකට ගොදුරුවීමට ඇති අවදානමෙන් 50%ක් අඩුකර ගත හැකි ය.
වයස අවුරුදු 20-87 ත් අතර වන පුද්ගලයින් 43,727 දෙනකු අදාළ කරගෙන සිදුකරන ලද සමීක්ෂණයකින් මේ කරුණු අනාවරණය කරගෙන ඇති වග
විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. ( විදෙස් මද්‍ය හොදෙ අපෙ ලන්කාවෙන් නෙමෙලු

)
කෝපි අධි මාත්‍රාවක් පරිභෝජනය කිරීමෙන් ධාතු සක්‍රීයවීම ( මෙක නම් මට තෙරෙන්නෙ නැ

) ඇතුළු සෞඛ්‍යමය වාසි බොහොමයක් අත්පත්වන බව මේ සමීක්ෂකයින්ගේ අදහසයි. ජන්මයෙන්
කෝපි ඇබ්බැහියක් සහිත පුද්ගලයන්ට කෝපි සෞඛ්‍ය තත්ත්වයට අනර්ථකාරී ලෙස බලපාන බවට කාලයක් තිස්සේ දිග්ගැසුණු විශ්වාසයක් විය.
එසේ වුව ද මේ නවතම සමීක්ෂණ දත්ත විශ්ලේෂණය මගින් තහවුරු කර ඇත්තේ කෝපි පානය දීර්ඝායුෂ සඳහා හේතු විය හැකි බව ය.
අවුරුදු 16 ක් තිස්සේ කරන ලද මේ පර්යේෂණයෙන් හෘදයාබාධ සහ ධමනි ආශ්රිත රෝගාතුර තත්ත්ව හේතුවෙන් සිදුවූ මරණ 2,500 ක් පමණ ආදර්ශයට ගෙන තිබේ.
එසේම මෙම සමීක්ෂණයට නියැදියක් ලෙස භාවිත වී ඇති පුද්ගලයන් බොහොමයක් තදින් කෝපි පානයට ඇබ්බැහිවී සිටින අයසේ ම දුම්පානයට ද
වැඩි නැඹුරුවක් දක්වන්නන් ය. දුම්පානයට ලොල් වූවන්ට පහසුවෙන් හෘද රෝග හෝ ධමනි ආශ්රිත රෝගාබාධ වැලඳීය හැකි සම්භාවිතව ඉහළ
අගයක් ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එහෙත්, දුම්පානයට මෙන් ම ඒ තරමට ම කෝපි ඇබ්බැහියටත් ලොල් වූවන්ට මේ රෝගාබාධ දුරස් අත්දැකීමක්වීම ද කෝපි වල පවත්වා ඖෂධීය
ගුණය ප්‍රකට කරන සාධකයක් බව සමීක්ෂකයන්ගේ අදහස ය. (දැන් බීපල්ලකො සිගරට්- බොන්නෙ එහෙම නැ කවුරුත්

)
සතියකට කෝපි කෝප්ප 28 ක් පානය කරන වයස අවුරුදු 55 ට අඩු ස්ත්‍රී සහ පුරුෂයන්ගේ සෞඛ්යාරක්ෂිත ගැටලු 56% න් අඩු බව මායෝ
ක්ලිනික් ප්රොසීඩීන් වාර ප්රකාශනය පෙන්වාදෙයි. “වයස්ගත පිරිමි සහ ස්ත්රීන්ට කෝපි පානය හා සෞඛ්‍ය අතර කිසිදු බලපෑමක් නැති බවට මේ
ප්‍රතිඵලයෙන් ඔප්පුවෙන්නේ නෑ” ස්ටීවන් බ්ලෙයාර් පවසයි. ඔහු දකුණු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සේවය කරන මේ සමීක්ෂණයට දායකවූ සම්පත් දායකයෙකි.
බ්ලෙයාර් එසේ පැවසුව ද ඔහු ද ඇතුළත් වන සමීක්ෂකයන් විසින් වයස්ගත පුද්ගලයන්ට ද සෙසු පුද්ගලයන්ට තරම් කෝපි පානය ප්‍රතිඵලදායක
නොවන්නේ මන්ද යන කාරණය පැහැදිලි කර නැත. විෂ නාශක ඇන්සියොසිඩන්ට් නම් රසායනය බහුල ව ඇතුළත් ආහාරයක් ලෙස කෝපි
පිළිගන්නා අතර ම එමගින් ප්‍රදාහයන් අවම කරයි.
මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. එසේම ඇඩ්රිනලින් නම් හෝමෝනය නිදහස් කරලීම සඳහා උත්තේජනයක් සපයයි. ලේ පීඩනය වර්ධනයට
ඉවහල් වන ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැළැක්වීමට, චිත්ත වික්ෂෝපය හා හෘදයාබාධ වැළැක්වීමට ඉවහල් වන ප්රතිදේහාත්මක ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වයේ
සක්රීයත්වය වර්ධනයට කෝපිවල පවත්නා ගුණය දායක වෙයි. (මල කෙලියයි මුකුත් නොකා නොබී කොපී විතරක් ගහමුද ?

)
එහෙත් මේ පිළිබඳ විවේචන හෝ පරස්පර විරෝධී මතවාද නොමැතිවා නොවේ. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ඔක්ස්නර් මෙඩිකල් සෙන්ටර්හි වෛද්‍ය කාර්ල් ලෙවී මෙසේ පවසයි.
“කැෆේන් මෙන් ම විශේෂයෙන් ම කෝපි වැනි දේ ශරීර සෞඛ්‍යයට කරන බලපෑම සම්බන්ධයෙන් තියෙන්නෙ විවාදයක්. ඒක කාලයක් තිස්සේ අඛණ්ඩ ව කතා බහේ තියෙනවා.
සමහර වාර්තා මගින් ඒවා සෞඛ්‍යයට අහිතර බව දක්වද්දී තවත් සමහර වාර්තා ඒවා සෞඛ්‍යයට වඩා හිතකර බව යෝජනා කරනවා”
මේ අතර බ්‍රිට්ෂ් කෝෆී සංවිධානයේ විධායක අධ්යක්ෂ වෛද්‍ය යුවාන් පෝල් පවසන පරිදි මෙම අධ්‍යයනයේ සීමාවන් විසින් සොයාගැනීම් ගූඪ කර තිබේ.
“ප්‍රශ්නාවලියක් මගින් මේ නිගමන වලට ඒමේදී ඒ අය ගේ පක්ෂග්රාහිත්වය පිළිබඳ ගැටලුව ඉදිරියට එනවා. තමන් සතියකට කෝපි කෝප්ප කීයක් බීව ද කියන කාරණය සිහිපත් කිරීමට
ඔවුන්ට මතකය සමග සෑහෙන අරගලයක් කරන්න වෙනවා.“ඔහු අවධාරණය කරයි. තතු කෙසේ වුවත් කොහොම වුණත් කෝපි යනු යුරෝපයේ ජනප්‍රිය පානයකි.

*****එහෙනම් ඕන් හැන්ඩි මල්ලි ගියා ***********
-----------****සුපුරුදු පරිදි ලබාගැනීම නෙට්ටුවෙන් සන්ස්කරණය සහ ට්යිප් කිරීම හැන්ඩිගෙන් *****----------------
ඔබ නිරන්තරයෙන් ම ඔබේ උදෑසන පළමු කෝපි කෝප්පය පානය කිරීම පමා කරන්නේනම් එය මුළුමනින් ම අතහැර දැමීම වඩාත් යෝග්‍ය ය.
මන්දයත් එයින් තව කෝපි කෝප්පයක් බීම සඳහා වූ ඉඩ තවදුරටත් ප්‍රමාද කරන බැවිනි. වෙනත් අයුරකින් සඳහන් කරතොත් දිනකට කෝපි කෝප්ප 4 ක් පානය කිරීමෙන් අකල් මරණයකට ගොදුරුවීමේ අවදානම අඩුකර ගත හැකි ය.
(මාරයි නෙ....)

වඩාත් සෞඛ්යාරක්ෂිත දිවි පෙවෙතක් වෙනුවෙන් කෝපි පානය වැදගත් බවට අමෙරිකානු එක්සත් ජනපද සමීක්ෂණ කණ්ඩායමක් විසින් පෙන්වා දී තිබේ. ( එක දවසද දන්නෙ බිව්වෙ

ඉලග දවසෙනෙ රිසල්ට්ස් එන්න නැද්ද මන් කියන්නෙ 

)එහෙත් එය අදාළ වන්නේ වයස අවුරුදු 55 ට අඩු පුද්ගලයින්ට ය. ඒ අනුව දිනකට කෝපි කෝප්ප 4 බැගින් සතියකට කෝපි කෝප්ප 28 ක් පානය කිරීමෙන්
වයස අවුරුදු 55 ට අඩු වයස් පරිමාණයේ දිවි ගෙවන්නන්ට රෝගාතුර ව අකල් මරණයකට ගොදුරුවීමට ඇති අවදානමෙන් 50%ක් අඩුකර ගත හැකි ය.
වයස අවුරුදු 20-87 ත් අතර වන පුද්ගලයින් 43,727 දෙනකු අදාළ කරගෙන සිදුකරන ලද සමීක්ෂණයකින් මේ කරුණු අනාවරණය කරගෙන ඇති වග
විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. ( විදෙස් මද්‍ය හොදෙ අපෙ ලන්කාවෙන් නෙමෙලු

)කෝපි අධි මාත්‍රාවක් පරිභෝජනය කිරීමෙන් ධාතු සක්‍රීයවීම ( මෙක නම් මට තෙරෙන්නෙ නැ

) ඇතුළු සෞඛ්‍යමය වාසි බොහොමයක් අත්පත්වන බව මේ සමීක්ෂකයින්ගේ අදහසයි. ජන්මයෙන් කෝපි ඇබ්බැහියක් සහිත පුද්ගලයන්ට කෝපි සෞඛ්‍ය තත්ත්වයට අනර්ථකාරී ලෙස බලපාන බවට කාලයක් තිස්සේ දිග්ගැසුණු විශ්වාසයක් විය.
එසේ වුව ද මේ නවතම සමීක්ෂණ දත්ත විශ්ලේෂණය මගින් තහවුරු කර ඇත්තේ කෝපි පානය දීර්ඝායුෂ සඳහා හේතු විය හැකි බව ය.
අවුරුදු 16 ක් තිස්සේ කරන ලද මේ පර්යේෂණයෙන් හෘදයාබාධ සහ ධමනි ආශ්රිත රෝගාතුර තත්ත්ව හේතුවෙන් සිදුවූ මරණ 2,500 ක් පමණ ආදර්ශයට ගෙන තිබේ.
එසේම මෙම සමීක්ෂණයට නියැදියක් ලෙස භාවිත වී ඇති පුද්ගලයන් බොහොමයක් තදින් කෝපි පානයට ඇබ්බැහිවී සිටින අයසේ ම දුම්පානයට ද
වැඩි නැඹුරුවක් දක්වන්නන් ය. දුම්පානයට ලොල් වූවන්ට පහසුවෙන් හෘද රෝග හෝ ධමනි ආශ්රිත රෝගාබාධ වැලඳීය හැකි සම්භාවිතව ඉහළ
අගයක් ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එහෙත්, දුම්පානයට මෙන් ම ඒ තරමට ම කෝපි ඇබ්බැහියටත් ලොල් වූවන්ට මේ රෝගාබාධ දුරස් අත්දැකීමක්වීම ද කෝපි වල පවත්වා ඖෂධීය
ගුණය ප්‍රකට කරන සාධකයක් බව සමීක්ෂකයන්ගේ අදහස ය. (දැන් බීපල්ලකො සිගරට්- බොන්නෙ එහෙම නැ කවුරුත්

)සතියකට කෝපි කෝප්ප 28 ක් පානය කරන වයස අවුරුදු 55 ට අඩු ස්ත්‍රී සහ පුරුෂයන්ගේ සෞඛ්යාරක්ෂිත ගැටලු 56% න් අඩු බව මායෝ
ක්ලිනික් ප්රොසීඩීන් වාර ප්රකාශනය පෙන්වාදෙයි. “වයස්ගත පිරිමි සහ ස්ත්රීන්ට කෝපි පානය හා සෞඛ්‍ය අතර කිසිදු බලපෑමක් නැති බවට මේ
ප්‍රතිඵලයෙන් ඔප්පුවෙන්නේ නෑ” ස්ටීවන් බ්ලෙයාර් පවසයි. ඔහු දකුණු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සේවය කරන මේ සමීක්ෂණයට දායකවූ සම්පත් දායකයෙකි.
බ්ලෙයාර් එසේ පැවසුව ද ඔහු ද ඇතුළත් වන සමීක්ෂකයන් විසින් වයස්ගත පුද්ගලයන්ට ද සෙසු පුද්ගලයන්ට තරම් කෝපි පානය ප්‍රතිඵලදායක
නොවන්නේ මන්ද යන කාරණය පැහැදිලි කර නැත. විෂ නාශක ඇන්සියොසිඩන්ට් නම් රසායනය බහුල ව ඇතුළත් ආහාරයක් ලෙස කෝපි
පිළිගන්නා අතර ම එමගින් ප්‍රදාහයන් අවම කරයි.
මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. එසේම ඇඩ්රිනලින් නම් හෝමෝනය නිදහස් කරලීම සඳහා උත්තේජනයක් සපයයි. ලේ පීඩනය වර්ධනයට
ඉවහල් වන ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැළැක්වීමට, චිත්ත වික්ෂෝපය හා හෘදයාබාධ වැළැක්වීමට ඉවහල් වන ප්රතිදේහාත්මක ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වයේ
සක්රීයත්වය වර්ධනයට කෝපිවල පවත්නා ගුණය දායක වෙයි. (මල කෙලියයි මුකුත් නොකා නොබී කොපී විතරක් ගහමුද ?

)එහෙත් මේ පිළිබඳ විවේචන හෝ පරස්පර විරෝධී මතවාද නොමැතිවා නොවේ. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ඔක්ස්නර් මෙඩිකල් සෙන්ටර්හි වෛද්‍ය කාර්ල් ලෙවී මෙසේ පවසයි.