කොරෝනා වසංගතය හේතුවෙන් පැනවු සංචරණ සිමා සමඟ කිසිදු ආර්ථික හැකියාවක් නොමැති පිඩාවට පත්ව සිටින පවුල් වෙත මෙම දීමනාව ලබාදීමටයි ඊයේ (24) රැස්වු කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා වී ඇත්තේ.
කිසිම තේරුමක් නැති උනුත් ගන්නවා.ඕක හරියට ඕන එකෙක්ට ලැබෙනවනම් හොඳයිවැඩේ නම් හොදයි. අඩු ආදායම් ලාභින්ගේ අතට හරියට ලැබෙනවා නම් තවත් හොදයි.
ග්‍රාමේගේ පිහිටෙන් සල්ලි ගන්න මධ්‍යම පාන්තික එවුනුත් නැතුවා නෙමෙයි නේ
ඊලග දවසේ සෞක්‍ය අමාත්‍යාංශයෙන් අසුබ ආරන්චියක් පැමිණිය හැකි අතර, ඉදිරි වසර තුල ඔබ ජීවිතය බේරාගැනීම ඈශ්චර්යක් වීමටද හැකිය
5000 නිකන් දෙන්නේ නැතුව පොඩි වැඩක් භාර දීල දෙන්න බැරිද? තමන්ගේ ගෙදර සීමාවේ පාර දෙපැත්ත සුද්ද කරනවා වගේ එකක්? තමන්ගේ මිදුලේ මිරිස් පැල / එලවලු පැල / අල බතල වැල් 10ක් හිටව ගන්නව වගේ එකක්? ඒක අමානුෂිකද?
රස්සාවක් නැතුව ගෙදර ඉන්න නිසා නේ දෙන්නේ ඕක. මම දැකල තියෙනව සමහර මිනිස්සු ගෙදර මිරිස් පැලයක් වත් හිටවන්නේ නෑ, අපිට කන්න නෑ, ආණ්ඩුව දුන්නේ නෑ ගාගෙන ඉන්නවා, මොනවත් කරන්නේ නෑ.
තියෙන උන් තමා බන් කලින් පාරත් ගත්තෙතියෙන උන්ට නැ
මොන ශ්‍රම දාන ද බංsirawata
podi shramadanayak wage tiyala, ekata ena ewunta dunnanam hari
mokada ada kale kuli wedak kalath dawasata 3000kwath hamba wenawa