අවිආ‍යුධ වෙලඳාම කරන්න බැරි ඇයි?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඔකුන්ගේ රජා නේද එකපාරක් කියලා තිබ්බේ එක මිනිහෙක් ගෑනු 5ක් වත් කසාද බදින්න ඕනි. නැත්තම් අල්ලලා හිරේ දානවා කියලා🤣🤣
    සිරාවට ?? අන්න රජවරු බන්. :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිකමට හිතපන්කෝ ස්කර්වියා තුවක්කුවක් ගත්තොත් :baffled:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අවුලක් නෑ.කරපන් අහු වුනාම පෙන්න යන්න වෙයි...ඒ වෙලාවට කරපු පෙර පිනක් සිහි කරගනින්...
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නිකමට හිතපන්කෝ ස්කර්වියා තුවක්කුවක් ගත්තොත් :baffled:
    ස්කවියට මානසික ලෙඩක් තියනව කියලා Asylum report එකක් තියනවා. එහෙම අයට බලපත්‍ර දෙන්නේ නෑ. ඡන්දෙකාලෙට කීදෙනෙක් වෙඩිතියාගෙන මැරෙයිද දන්නෙ නෑ. බො.බ.සේ උනත් හම්බයොන්ට තියන්න බැරි නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kawuda kiuwe lankawe wikunanne ne kiyala.

    army eken panpu set eka wikunala thibune under world ekata
    police wala keeyak missing wela wikunala thibunada
    narcotic eka underworld ekata wikunala thibune.
     
    • Like
    Reactions: DjAtrocity

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ස්වාසිලන්තේ !!
    බලපං, මුන් ආයුධ තියන් ඉන්නවා කියලා එක එකාට ඒ වලින් කොටන්න යන්නෙත් නෑ , කෙල්ලෙක් අඩුවෙන් ඇදුම් ඇන්දාම වල් විදියට බලලා විසිල් ගහන්න , එහෙන් මෙහෙන් අල්ලන්න යන්නෙත් නෑ .. කොච්චර civilize ද ? අපේ වනචාරියෝ වගේ ද ? :lol:

    View attachment 91755
    adow maru kella ban.
     
    • Haha
    Reactions: dilann