අවිද්‍යාවේ අන්ධකාරයෙන් මිදිලා...
අවිද්‍යාවේ අන්ධකාරයෙන් මිදිලා, ලෝකය දකින්න ලැබිච්ච ඒ මොහොමඩ් දරුවා කොයි තරම් නම් වාසනාවන්තද? මිනිසත් බව ලැබීම කනකැස්බෑවා විය සිදුරෙන් එළිය දකින්නාක් මෙන් ඉතා විරල සිදුවීමක්. තමන් රැස් කරගත්ත කර්මය සහ රැස් කරනු ලබන කර්ම ශක්තිය අපිව සසර ගමනේ ඇද බැඳ තබා ගන්නවා. විවිධ ආකාරයට අපි මේ ලෝකෙ උප්පත්තිය ලබනව. විවිධ දුක්ඛදෝමනස්ස විදිමින් කර්මය ගෙවනවා. තිරිසන්, පෙරේත,ආත්මවල පවා උපදිනව. මේ දුකෙන් අත්මිදෙන්න බුදුන් වහන්සේ පාර පෙන්නලා දුන්නා. ඒ පාරේ යන්න තරම් වාසනාව ලබපු මේ මොහොමඩ් දරුවා කොයි තරම් වාසනාවන්තද?
යම් කිසිවෙකුට සද්ධර්මයට ලඟාවිය නොහැකි අවස්ථා කීපයක් බුදුන් වහන්සේ දේශනා කරල තියනව.
1. මිත්‍යාදෘෂ්ඨික කුලයක ඉපදීම
2. පර්‍ය්න්ත දේශයක වාසය කිරීම
3. අපාගත වීම
4. පෙරේත ලෝකයක ඉපදීම.
5. බුද්ධෝත්පාද කාලයක නොයිපදීම (මට මතක හැටියට,තව කරුණක් හෝ දෙකක් තියෙන්න පුළුවන්)
මේ කරුණු නිසා උතුම් සද්ධර්මය කෙනෙකුට මගහැරී යන්න පුළුවන්.
එහෙම එකේ මනුෂ්‍ය භවයක ඉපදීමත්, බුදු දහම සමීපව ඉපදීමත්, බෞද්ධයකු වී ඉපදීමත් කොයි තරම් භාග්‍යක් ද? මුසල්ලමානුවකු හෝ අනෙකුත් මිත්‍යාදෘෂ්ඨික කුලයක ඉපදුනානම් අපි සංසාරේ කොයි තරම් කාලයක් දුක් විදීවිද? මිත්‍යාදෘෂ්ඨිකත්වය අනුමෝදන් කිරීම පවා අකුසල් ලබා අපාගතවන පාපයක් බව බුදුන් වහන්සේ විසින් දේශනාකරල තියෙනව.
මේ ලෝකෙ පැවැත්ම හා විනාශය එක්ක බැලුවම අපි ඉපදිලා ඉන්නෙ හුගාක් වාසනාවන්ත කාලයක. මේක මහා භද්‍ර කල්පයක්. ඒ කියන්නේ මහා භද්‍ර කල්පයක විතරයි බුදු වරු 5 නමක් ලොව පහළ වෙන්නෙ. කකුසද, කෝණාගම, කාශ්‍යප සහ අප ගෞතම බුදුන් පහළ වෙලා ඉවරටි. මෛත්‍රී බුදුන් වහන්සේ මේ කල්ප විනාශයට කලින් ලොව පහළ වෙනව.
මෙම බුද්ධ ශාසනයට ඇතුළු වූ මොහොමඩ් සෆ්‍රාස් දරුවා මිත්‍යාදෘෂ්ඨික අන්තවාදී අගමකින් මිදී සසර මග කෙටි කර ගන්න නිවරදි මාවතට පැමිණීමට තරම් පිනක් කරල තියෙන්නට ඇති.
ඒත් සිංහල බෞද්ධයන්ට ශාසනය අන්‍ය බලපෑම් වලට යත්වීමට එරෙහිව කරන සටන් පාඨ අන්තර්ජාලයට හෝ සමාජජාල වෙබ් අඩවි වලට සීමා වුණු හුදු සටන්පාඨ කරගන්නේ නැතිව, හැකිතාක් ධර්මයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගත් යුතු වෙනව.
මුස්ලිම් අන්තවාදය මතවාදීව පරාජය කිරීමේ මූලිකම අරමුණ විය යුත්තේ මුසල්මානුවන් කේන්තිගස්වා ඔවුන් සටනට ඇද ගැනීම නොව, මොහොමඩ් සෆ්‍රාස් අවිද්‍යාවෙන් මිදුණා සේම, තවත් මිත්‍යාදෘෂ්ඨික මුසල්මානුවන් හා අනෙකුත් මිත්‍යාදෘෂ්ඨිකයන් ට ධර්මය නිවරදිව කියාදීමෙන් ඔවුන් නිසි මගට යොමු කිරීමයි.
එසේ කිරීමට නම් මුලින් අප ධර්මයෙන් සන්නද්ධව සිටිය යුතුමයි. නොදන්නා ධර්මය නොකියා සිටීමටද වගබලාගත යුතුයි. මොකද එය අනෙකාට ආයුධයක් විය හැක. එම නිසා දහම් කරුණු වගකීමෙන් ප්‍රකාශ කල යුතුවේ. මොකද අපි ළග සාර්ථක ආයුධ ඇතත් ඒවා ක්‍රියාත්මක කරන හැටි නොදන්නවානම් කිසිම ප්‍රතිඵලයක් නැත.
මුස්ලිම් අන්තවාදීන් අපේ සිංහල බෞද්ධයාගේ සහ අනෙකුත් සිංහලයන්ගේ සීමාවන් ඉක්මවා යනවානම් මතවාදී වශයෙන් ඔවුන් පරාජය කරන අතරම, රට ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කර සිංහල අපේ රටත්, බුද්ධශාසනයත් ආරක්ෂාකරගැනීමට අපි පසුබට නොවෙමු. අපට තිබෙන්නේ මේ පුන්චි සිංහල රටයි. එහි දෙමළ මුස්ලිම් අයට අහිංසකව, සාධාරණව, යටිකූට්ටු අරමුණු නැතිව ජීවත්වීමට ඇති අයිතියට අපි ගරුකරන්නෙමු. එහෙත් ඉන් එහාට අන්තවාදීන් තමන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට එනවානම් අවුරුදු 30 යුද්ධකර බේරගත්ත රට තව අවුරුදු 50ක් හරි යුද්ධකර බේරාගැනීමට අපි කිසිමවිටක පසුබට නොවෙමු.
සියලුම දෙනා හැකි පමණින් සද්ධර්මය ශ්‍රවණය කරන්න. නිතරම දහම් පොත පත කියවන්න. දහම් ගැටලු සාකච්ජාකර නිරවුල් කරගන්න. නිවරදි දහම පිළිපදින්න. එහි හැසිරෙන්න. එය මම හා ඔබ ලබන දියුණුම අවියයි.
එතනින් එහාට කළයුතු දේ අපි සියලුදේනා දන්නෙමු.
මෙතනින් ගත්තෙ http://www.facebook.com/sinhala.buddhist?ref=stream

andha wishwase