අවිද්යාවේ පියා සහ ගංගා මෑණියන්
අවිද්යාවේ පියා
හැදී හූනියම් ,කොඩිවින , අනවින ,වශී ගුරුකම් එකී මෙකි නොකී ඕන කක්කා ගොඩක් ඉහටත් උඩින් පිළිගන්න අපේ පැරදුන ජනාධිපති
ගොන් අතල් නම් දැන් මහින්දම තමයි
මේ දිනවල ශ්රී ලංකාවේ ක්රිකට් සමග ක්රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්. ඒ ටෙස්ට් නායක චන්දිමාල් මැච් එකකට කලින් ආශිවාර්ද ගන්න ගිය ගංගා මෑණියන් ගැනයි. ගොඩ දෙනෙක් විහිළුවට වගේ හොඳ කියලා තිබුනේ ඇය හින්දා තමයි පසුගිය මැච් දිනුවේ කියන කතාව. දිනේෂ් චන්දිමාල් ක්රීඩා කරන විට වෙනදා කිසිවෙකු දැක නැති සුරයක් ද ඔහු පැළද සිටිනු දක්නට හැකිවිය.
කෙසේ වෙතත් මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා.
ඇයව හමු වීමට ගිය හේතුව මෙතෙක් අනාවරණය නොවුනත් එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත හමු වුණා.
Read more: http://harigossip.com/2017/10/27/මහින්ද-රාජපක්ෂ-ගංගා-මෑණි/#ixzz4wgwiDkgH