අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

    අවිද්‍යාවේ පියා
    හැදී හූනියම් ,කොඩිවින , අනවින ,වශී ගුරුකම් එකී මෙකි නොකී ඕන කක්කා ගොඩක් ඉහටත් උඩින් පිළිගන්න අපේ පැරදුන ජනාධිපති

    ගොන් අතල් නම් දැන් මහින්දම තමයි

    22528184_10214484823703304_2239255977229830484_n.jpg

    22730186_10214484824343320_5545624122729648271_n.jpg

    22788801_10214484823023287_6922150156851099316_n.jpg

    22789136_10214484822623277_6453921400134586211_n_(1).jpg

    මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ක්‍රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්. ඒ ටෙස්ට් නායක චන්දිමාල් මැච් එකකට කලින් ආශිවාර්ද ගන්න ගිය ගංගා මෑණියන් ගැනයි. ගොඩ දෙනෙක් විහිළුවට වගේ හොඳ කියලා තිබුනේ ඇය හින්දා තමයි පසුගිය මැච් දිනුවේ කියන කතාව. දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන විට වෙනදා කිසිවෙකු දැක නැති සුරයක් ද ඔහු පැළද සිටිනු දක්නට හැකිවිය.
    කෙසේ වෙතත් මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා.
    ඇයව හමු වීමට ගිය හේතුව මෙතෙක් අනාවරණය නොවුනත් එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත හමු වුණා.

    Read more: http://harigossip.com/2017/10/27/මහින්ද-රාජපක්ෂ-ගංගා-මෑණි/#ixzz4wgwiDkgH
     
    • Like
    Reactions: tharakato

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oka hena parana 1k hutto.
    adath kawa ne topiya:lol::lol:
    :lol::lol::lol::lol:

    එතකොට අර මාසෙකට සැරයක් හිටන් උන්නැහෙයි වදපොනියයි තිරුපති දුවන්නේ විදාත්මක නිසා වෙන්න ඇති නේ :lol::lol::lol:

    ඇත්ත නම් මහින්ද රනිල් සිරිසේන ..ඔය ඔක්කොම සෙට් එක වැඩිපුරම මිය්ට්‍යාදිස්ටිකයෝ තමයි .මොකක් හරි ලග්නෙට සීන් එකක් වෙනවා කිව්ව් ගමන් දුවන්නේ තිරුපති නැත්නම් ශිව ලීන්ගේ අල්ලන්න හැබැයි ඔය එකෙක්වත් බුදුන් උපන් බුද්දගයාව වද පුදාගන්න ගිහින් නැ :dull:

    හිරිකොත් වහල්ලු නට ඔව්ව තේරෙන්නෙත් නැ ඉතින් :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මරුසිරා;22414356 said:

    දැන් කවුද එහෙම නෑ කිව්වේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113

    තිරුපති නම් මොනවාද බන් ඉන්දියවෙනේ ඔයිට වඩා පොරවල් යන්නේ
    හැබැයි රනිල් සිර යන්නේ ටිකක් standards තැන වලට
    මෙයා තමයි ඕනෑම කක්කි ගොඩක් කරේ එල්ලගන්නේ ගොනා වගේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    තිරුපති නම් මොනවාද බන් ඉන්දියවෙනේ ඔයිට වඩා පොරවල් යන්නේ
    හැබැයි රනිල් සිර යන්නේ ටිකක් standards තැන වලට
    මෙයා තමයි ඕනෑම කක්කි ගොඩක් කරේ එල්ලගන්නේ ගොනා වගේ

    labbe standards. :lol: :lol: belinnam thoth e jathiye kukkek ne. mithyawata koheda ban standards
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    lanka-story-650_021915121526.jpg

    ඔහොම බෑ මයේ දෙයියෝ.......හයියෙන් ඇනහන්..........:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    labbe standards. :lol: :lol: belinnam thoth e jathiye kukkek ne. mithyawata koheda ban standards

    තිරුපති නම් කටක් ඇරලා කියන්න පුළුවන් මේ එක එකාගේ ගුබ්බයම් වල රින්ගුවහම එහෙමද
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ

    තිරුපති නම් මොනවාද බන් ඉන්දියවෙනේ ඔයිට වඩා පොරවල් යන්නේ
    හැබැයි රනිල් සිර යන්නේ ටිකක් standards තැන වලට
    මෙයා තමයි ඕනෑම කක්කි ගොඩක් කරේ එල්ලගන්නේ ගොනා වගේ

    okun passe yana moka unath gonnu thama ithin, unp unath sri lanka una :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    තිරුපති නම් මොනවාද බන් ඉන්දියවෙනේ ඔයිට වඩා පොරවල් යන්නේ
    හැබැයි රනිල් සිර යන්නේ ටිකක් standards තැන වලට
    මෙයා තමයි ඕනෑම කක්කි ගොඩක් කරේ එල්ලගන්නේ ගොනා වගේ

    කරුණාකර සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේ පමණක් පුක දෙන්න..
     
    Similar threads