Questions අවිශ්ක ප්‍රනන්ඩෝ වලි ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ක්‍රිකට් බලන්නේ නැති නිසා අහන්නේ
    අවිශ්ක ප්‍රනන්ඩෝ කියන්නේ
    වලි කාරයෙක්ද ?
    media conference එකකදිත් කතා වෙනවා ඇහුන ?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    :no: :unsure:

    430247406_390022810450995_5542773338642607156_n.jpg
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඌ පැත්තක බන් හිටියේ.. සදිර වගේ තමයි මොනවහරි කියනව දැක්කේ.
    Sadeera thama kiyala thiyenne

    Towhid Hridoy ge scene eka wenna ati.
    Wicket polu galawila out wunama avishka ahala tibba ne review eka gan nadda kyala, ekata ne u වලියට awtt tibbe. 🤣
    Mala uttai No ball una nm
    ------ Post added on Mar 11, 2024 at 5:12 PM
     
    • Haha
    Reactions: batwise