අවිශ්ක ප්‍රනන්දුව ආයිත් හලලා. 🏏

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    සනාවත් අයින් කරලා දාන්න තිබ්බේ ටෙස්ට් වලින් attack එක වැඩියි කියල :rofl: 0ට යන diffensive උන්ට වඩා 5ක් හරි ගහන attackersල හොදයි
    මටත් ඕක දැක්ක ගමන් මතක් වුනේ සනාව.. :yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    e sahena kal bn.. pora eeta passe thami oya domestic lakunu tikai 100 tikai dammeth.. uuwa ekpark damme na wayasa thynwa thwa kyla :baffled: anthima inns 10 athuleth 100 deka thunk thibba..
    mmm aparade Practice match ekak thiyaganna thibbanm iwarai BP XI vs England , SLA vs England wage, poddak form ekata enna . Corona nisa ewath nane
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Cricinfo thama ithin, me 2020 Premier League eke stats

    Premier League Tournament Tier A - Find Cricket Records & Stats | ESPNcricinfo.com

    me dawaswala trending inne

    Lahiru Udara
    Pathum Nissanka
    Sangeeth Cooray
    Santhush Gunathilaka
    Ramesh Mendis
    ඔක්කොම ඉතිහාසේ ඉඳන් බලන්න එකක් තිබුන නං මරු cricinfo එකේ දෙන්නේ නෑනේ එක එකා වෙනම බලන්න ඕනෙ.

    අපි ජීවිතේට අහල නැති හොඳට ගහන උන් ඉන්නවනේ මේකෙ :baffled:
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔක්කොම ඉතිහාසේ ඉඳන් බලන්න එකක් තිබුන නං මරු cricinfo එකේ දෙන්නේ නෑනේ එක එකා වෙනම බලන්න ඕනෙ.

    අපි ජීවිතේට අහල නැති හොඳට ගහන උන් ඉන්නවනේ මේකෙ :baffled:
    Hondata gahuwath wadak na ithin, 145kmh walata ball karana Olly Stone, Archer apu gaman :baffled:
     
    • Like
    Reactions: LazyLizard