අවිස්සාවෙල්ල ට කෙල වේ වගෙ

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අවිස්සාවෙල්ල ට කෙල වේ වගෙ ,කොරොන වෑඩි උනොත් හොමගම,මහරගම ,හන්වෑල්ල වගෙ පතිත් ඉවරඉ ,වෙලද කලපෙ පොකුරක් සෙට් වේය් වගෙ,කොලබ ඉතුරු ටිකත් සොරි වේද?

    ඔය වෙලද කලපෙ ගොඩක් උන් ඔය පත්තෙම ගෙවල් වල ,ගම්වල ඉන්න අය,ගම් පිටින් කෙල වේයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,331
    32,046
    113
    LPL balagena corona hadagena maremu neda mithure? Gewal gane gihin LPL balanawa sinhalu...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආරන්චි විදියට අවිස්සාවෙල්ල බ්‍රන්ඩික්ස් එකෙන් වටෙ ගිහින් කියලඉ
    බීප් බීප් කියන්නේ හොඳ කොම්පනියක්. බීප් බීප් ගැන වැරැදි දෙවල් කියන්න එපා
     
    • Haha
    Reactions: Mr.Lokka and dxx

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සීතාවක BOI Zone එකේ ගොඩක් වටේ සෙට් එක ඉන්නෙ දැනටත් PCR කරනවා
    අපිටවත් එන්න එපා කියල තියෙන්නෙ
    මම වැඩ කරන Company දෙකක් තියෙනවා සෝන් එක ඇතුලෙ
    Remote තමයි මේ දවස් වල ඉතින් උදව් කරන්නෙ
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Dan karanna thiyena ekama de thama thaman parissam wena eka thama. Me magula hadila apith mareida manda ban.