අවි ගබඩාවේ අවි 3422ක හිඟයක්
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තිබී සොයාගත් අවි ගබඩාවේ සඳහන් අවි ප්‍රමාණයට වඩා පරීක්ෂා කිරීමේදී හමුවූ අවි තොගය අතර අවි 3422ක හිඟයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිකුත්කර ඇති සම්පූර්ණ ගිනි අවි ප්‍රමාණය 3473 ක් වුවද, ගබඩාවේ තිබී ඇත්තේ ගිනිඅවි 151 ක් පමණක් බවයි.
පැවැති ප්‍රමාණය
- http://www.ada.lk/article/46660/අවි-ගබඩාවේ-අවි-3422ක-හිඟයක්

ela