අවි පෙන්නිල්ලෙ වෙඩි වදින pc

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    අවි පෙන්නවන්න ගිහින් වෙඩි වැදිලා මැරෙන පාතාලයෝ ගැන කිව්වාට ජවනිකාව රියලිස්ටික් කරන්න පාතාල කාරයාගෙන් වෙඩි කැවා කියලා යන පොලිසියේ මහතැන් ගැන කතා කෙරෙනවා අඩුයි නේ.

    ඔය වෙඩි හුවමාරු ජවනිකාවේදි අනේ මට ඊලග වෙඩිල්ල වැදිලා ඉස්පිරිතාලේ ඉන්න වෙනවා කිය කිය හිත හිත විදවන එක මාර කරුමයක් වෙන්නැති නේද ඒ පොලිස් පොඩ්ඩන්ටන්ට? හරියට ඩෙත් රෝ එකට යනවා වගේම ෆිල්න්ස් නේමේවා.
    නැත්තම් එ වෙලාවේ හිතලා රැන්ඩම් තියලා දානවාද දන්නැ නේද?

    කම්පනා කරන්න ඕනා දේවල් තමා මේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ නීතියේ දුර්වලකම් ගොඩක් තියෙනව...... මිනීමැරැම් 30-40 කට අවශ්‍ය පාතාලයෝ......... මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ නීතියේ තියෙන පුංචිම පුංචි හිල් අස්සෙන් රිංගල අවුරුදු 2- න් 3 න් නිදහස් වෙනවා අපි හිතන්නවත් බැරි විදියට...... ආයේ ඇවිල්ල සෙල්ලම මුල ඉදන් ඇදගෙන යනවා...... උන්ව රටට මහා බරක්.......
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ලංකාවේ නීතියේ දුර්වලකම් ගොඩක් තියෙනව...... මිනීමැරැම් 30-40 කට අවශ්‍ය පාතාලයෝ......... මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ නීතියේ තියෙන පුංචිම පුංචි හිල් අස්සෙන් රිංගල අවුරුදු 2- න් 3 න් නිදහස් වෙනවා අපි හිතන්නවත් බැරි විදියට...... ආයේ ඇවිල්ල සෙල්ලම මුල ඉදන් ඇදගෙන යනවා...... උන්ව රටට මහා බරක්.......
    ඔවාට ඇතිවෙන්න යෝජනා කලා. ප්‍රතිසංස්කරන, ජුරිසභා ආදි. මුකුත් නැ. හමසෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    හි හී..... වෙඩි තියන්නේ පොලීසියෙන් නෙවේ බන්. බොරු තුවාල වලට ඇඩ්මිට් වෙන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තුවාල ලබනව කිව්වට වෙඩි වදිනව කියන්නෙ නෑනෙ.
    තුවාලයක් කිවුවම කකුල ගලක වැදිල සුලැඟිල්ල තැලිල වෙන්නත් පුලුවන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තුවාල ලබනව කිව්වට වෙඩි වදිනව කියන්නෙ නෑනෙ.
    තුවාලයක් කිවුවම කකුල ගලක වැදිල සුලැඟිල්ල තැලිල වෙන්නත් පුලුවන්.
    අහන උන් හිතන්නෙ වෙඩි වැදිලා කියලා. වන්දියක් හම්බවෙන එකේ ඔහොම ඒවා එනකල් බලන් ඉන්නවා අත්තේ ජරා පප්පලා.
     
    • Like
    Reactions: PHBhagya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,922
    28,842
    113
    DB852279-00F0-4090-8C5E-7BF141735728.jpeg

    Me movie eke oya wagema scene ekak tiyenewa…balapn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    සුපිරි පොලිසියේ සෙට් එකක් මැදට ඇවිත් මදුෂ්ට ඔලුවටම තියල බයිසිකලෙත් දාල මොකෙක්වත් නැති පාලු පාරේ පයින් දුවල පැනගත්ත උන් දෙන්නව හොයනවා තාම
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පොලිසියෙන් වෙඩි තියලා මරණ, එහෙම නැතිනම් මාංචු පිටිං වතුරට දාලා මරාපු අපරාධකරුවන් (සමහරෙක් සැක කරුවන් පමණයි, ඒ උනාට අහිංසක මිනිස්සු නම් නොවෙයි.) ට එහෙම කලේ මොකද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ අපරාධකාරයන්ට විරුද්ධව තියන නඩු ඉක්මනින් අහලා, ඔවුන්ට දඬුවම් දීමේ හැකියාව රජයට තියනවනේ. ඒ උනාට, ඔවුන්ව මරා දමන්නේ කාගේ උවමනාවටද?
    මේ අපරාධකාරයන් හැම කෙනෙකුටම වාගේ දේශපාලන සම්බන්ධ කම් තියනවා. දේශපාලකයන්ගේ උවමනා එපා කම් මත ඔවුන් විසින් කල අපරාධ හෙළිවීම වැලැක්වීම මේ ඝාතන වල අරමුනයි. එහෙම නැතුව, ලංකාවෙන් අපරාධකරුවන් තුරන් කිරීම නොවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එල්ලුම්ගහ ක්‍රියාත්මක කරවන්න නියෝග දෙන්න බැරිව ඇඹරෙන ජනාධිපති මේ විදිහට මිනීමරන්න ඉඩදෙනව.
     
    • Like
    Reactions: Honda.putha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එල්ලුම් ගහ ක්‍රියාත්මක කලාම දේශපාලකයන්ට ඕනෑ අයයි එපා අයයි ඔක්කොටම මැරෙන්න වෙනවා.
    ආවුද පෙන්වන ක්‍රමයේදී මැරෙන්නේ බලවතුන්ට අවශ්‍ය අය පමණයි. ඒ හැර, එල්ලුම් ගස් යනබව දැනගත්තාම, තමන්ට මේ අපරාධ කරන්න කිව්වේ කවුද කියලා උසාවියේදී එලි කරන්න අවස්තාව තියනවා.
    ඉපැරණි කඩුවක් හොයන්න ගිහිල්ලා කෝට්ටේ පංසලේ හාමුදුරු කෙනෙක් ඝාතනය උනා. ඒ මිනීමැරුමේ සැක කාරයා වෙච්ච පුද්ගලයා, උසාවියෙන් ඉල්ලීමක් කරනවා, එයාට විශේෂ ප්‍රකාශයක් කරන්න අවස්තාව ලබා දෙන්න කියලා. ඊළඟ නඩු දිනයේදී ඒ සඳහා අවස්තාව ලබා දෙනවා. හැබැයි, පහුවදාම හිරගෙදර කලබලයක් වෙලා මේ මිනිහා මැරෙනවා.