අවි බලය මෛත්‍රී යටතට.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාග් සමීපතම ඥාතියකු වන රුවන් විජේවර්ධන නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ව තිබූ ආයතන ආයතන 14කින් ආයතන අටක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පවරාගෙන තිබේ.
නව වෙනස්කම අනුව ආරක්ෂක සේවා පාසල, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් විජේවර්ධන මහතාට අයත් වන අතර ඔහුට කොළඹ, කොටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව තිබේ.
මේ අතර හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිය අනෝමා ෆොන්සේකා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස පත්කර ඇති බවද වාර්තා වෙයි.

depaarak e pal horaata chandeth diilaa epaa welaa hiti nisaa. Natuwa vidaayake ain karana magulak balaaporoththuwen mama nam dunne ne.