අවි බලය මෛත‍්‍රී යටතට.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අවි බලය මෛත‍්‍රී යටතට.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාග් සමීපතම ඥාතියකු වන රුවන් විජේවර්ධන නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ව තිබූ ආයතන ආයතන 14කින් ආයතන අටක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත පවරාගෙන තිබේ.
    නව වෙනස්කම අනුව ආරක්ෂක සේවා පාසල, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් විජේවර්ධන මහතාට අයත් වන අතර ඔහුට කොළඹ, කො‍ටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව තිබේ.
    මේ අතර හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිය අනෝමා ෆොන්සේකා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස පත්කර ඇති බවද වාර්තා වෙයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    baleta rasa watilla dan pora shape eke vidayaka janadipathi wenna yaanne.

    ithin pako MR kiyana hora ballata puluwan nam peretha kamata thun paarak illanna gihin paradilaa aaye agamathi welaa hari parliament enna me manussayaa vidayake hitiyama mokada? Mahindage puka lewakaapu thopita vidayake gana puka kasanawada ponnayo?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් මචං මාර සීන් එක
    මම වෙපන් එකක් ගන්න පර්මිට් එකක් ඉල්ලලා තිබ්බේ
    අද රුවන් අයිය කෝල් කලාම කිව්වා දැන් වැඩේ අමාරුවෙයි කියල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සේනාධිනායක කම ඇතුළු ආරක්ෂක අමතයන්ෂ්‍ය තමන් තබා ගන්න බව චන්දයට කලින් BBC එකට කියලා තිබුනා ....

    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ කරපු වැඩේ වැරදි කියන්නත් බෑ ! මොකද මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මොකා උනත් විශ්වාස කරන්න පුළුවන් තත්ත්වෙක නෑ !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ithin pako MR kiyana hora ballata puluwan nam peretha kamata thun paarak illanna gihin paradilaa aaye agamathi welaa hari parliament enna me manussayaa vidayake hitiyama mokada? Mahindage puka lewakaapu thopita vidayake gana puka kasanawada ponnayo?

    ඒ උනාට උබල වගේ උන් ගැන නං දුකයි ! මු පත් උනේ මේකටද ? හැමදාම උබලට එකෙක් ව පත් කරගත්තට පස්සේ ඌ පත් උනේ මොකටද කියල අමතක වෙන එක තමයි මේ ඔක්කොටම හෙනේ !
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ithin pako MR kiyana hora ballata puluwan nam peretha kamata thun paarak illanna gihin paradilaa aaye agamathi welaa hari parliament enna me manussayaa vidayake hitiyama mokada? Mahindage puka lewakaapu thopita vidayake gana puka kasanawada ponnayo?

    මහින්ද හොරකම් කරපු දේවල් 2ක් විතර කියන්නකො නිකන් හොරා හොරා කියන්නෙ නැතුව..:rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒ උනාට උබල වගේ උන් ගැන නං දුකයි ! මු පත් උනේ මේකටද ? හැමදාම උබලට එකෙක් ව පත් කරගත්තට පස්සේ ඌ පත් උනේ මොකටද කියල අමතක වෙන එක තමයි මේ ඔක්කොටම හෙනේ !

    Uba duk wenna epaa ban man gana. MR kiyana ekadipathiyawa elawanna api MY3 ta support kale. Rata kaapu kaama api danna nisaa ubalata wadaa hodata :P depaarak e pal horaata chandeth diilaa epaa welaa hiti nisaa. Natuwa vidaayake ain karana magulak balaaporoththuwen mama nam dunne ne. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්ද හොරකම් කරපු දේවල් 2ක් විතර කියන්නකො නිකන් හොරා හොරා කියන්නෙ නැතුව..:rolleyes:

    iwasalaa innako puthe hadissi wenna epaa hemita hemita tika tika eliyata enakan inna ohoma.kalin avurudhu 10 k hitiyata eye peredhane ubalage junda wate mailak dekak vavila uguru danda issarahata enna atthe. apinam iwasuwaa avurudu 10 kma poddak inna. :P Kalabala wenna epaa ohoma innako.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මහින්ද හොරකම් කරපු දේවල් 2ක් විතර කියන්නකො නිකන් හොරා හොරා කියන්නෙ නැතුව..:rolleyes:

    හොරකම් කරපුව අහනකොට ආදවගේ ලිස්සල යනව බං :P