අවුට්ලෑන්ඩර් එකක් එලෙව්වා සිංහළු...! එපා උනා..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    නංගිලා නෑගම් ආවා බන්.. අලුතෙන් අවුට්ලෑන්ඩර් එකක් අරන්.. මස්සිනා කාරයා මට යතුර දීලා කිව්වා උඹ එලෝපන් ඉතුරු නෑගම් ගෙවල් ටිකේ කියලා.. හපෝ බන්.. පිස්සු හැදෙනවා.. වාහනේ දිග පළල මොකද්ද වගේ බන්.. එක වේයෙක් හිටියා හෙන අස්සක.. තාප්ප දෙකක් අස්සෙන් ගන්න තිබ්බේ.. බෙන්ඩ් එකක් නවන්නත් තිබ්බා.. ට හික.. පපුව හෝස් ගෑවා එතනින් ගන්න ගිහින්.. වැදුනොත් එහෙම හොදිත් ඕනේ නෑ අලුත් අවුරුද්දේ... vezel එක එලෙව්වට එච්චර අමාරුවක් උනේ නෑ.. මේක දිග වැඩී...

    SUV පදින සිංහළුන්ටත් මුලදි මෙහෙමද? දිග පළල මොකද්ද වගේ බන්...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934

    Oka huru unama hari ban uba adamane padala tyanne ekai

    onama wahanayak mata nam 20min padiddi agata set wenawa

    podi kale idan wahana elawapu hndada danne na

    anith unge commenth balapanko
     
    • Like
    • Love
    Reactions: shenat and Anathai

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    uba oya podi ecac padala marenna hadanawa
    mama wage tren ecac padda nm uba thread dayi mece iwarayac nathuwa
     
    • Like
    Reactions: Anathai

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    වාහනේ ඇගට සෙට් වෙන්න ඕනේ බං. හරියට අර avatar එකේ උඩ යන සත්තු, අස්වයෝ වගේ උන් ඇගට සෙට් වෙනවා වගේ. ඒකට සාමාන්‍යයෙන් පැය බාගයක ඉදලා දවස් කීපයක් දක්වා යන්න පුළුවන්. එහෙම සෙට් උනාම ඕනෙම ලොකු වාහනයක් මරුටියක් වගේ තමයි දැනෙන්නේ.
     
    • Like
    Reactions: uajanath

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නංගිලා නෑගම් ආවා බන්.. අලුතෙන් අවුට්ලෑන්ඩර් එකක් අරන්.. මස්සිනා කාරයා මට යතුර දීලා කිව්වා උඹ එලෝපන් ඉතුරු නෑගම් ගෙවල් ටිකේ කියලා.. හපෝ බන්.. පිස්සු හැදෙනවා.. වාහනේ දිග පළල මොකද්ද වගේ බන්.. එක වේයෙක් හිටියා හෙන අස්සක.. තාප්ප දෙකක් අස්සෙන් ගන්න තිබ්බේ.. බෙන්ඩ් එකක් නවන්නත් තිබ්බා.. ට හික.. පපුව හෝස් ගෑවා එතනින් ගන්න ගිහින්.. වැදුනොත් එහෙම හොදිත් ඕනේ නෑ අලුත් අවුරුද්දේ... vezel එක එලෙව්වට එච්චර අමාරුවක් උනේ නෑ.. මේක දිග වැඩී...

    SUV පදින සිංහළුන්ටත් මුලදි මෙහෙමද? දිග පළල මොකද්ද වගේ බන්...
    Kalin V8 ekai Land rover ekai elawala awulak un naneda