අවුරා ලංකා සැණකෙළිය returns ... 🙈🙊🙉

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Pau කියන්නෙ පවු නම් Au කියන්නෙ අවු 🥴🥴
    ඕක ඇවිල්ලා සමාජේ තියෙන පහලම ස්තරේ ෆෝකස් කරලා කරන දෙයක්නේ, ඒක නිසා වෙන්ටෑ ඔහොම වැරදි pronouciation එකක් දෙන්නේ. ෆවුන්ඩේෂන් එකට බවුන්ඩේසම කියන, විකට් එකට රිකට් කියන, පේන්ට් එකට ප්ලේන්ට් කියන සෙට් එකනේ ටාගට් කරන්නේ. ඒක නිසා ඕකත් මාකටින් ටැක්ටික්ස් එකක් වෙන්ටෑ..
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Ape cir 🙏🙏🙏
    IMG_20250118_143442.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ඕක ඇවිල්ලා සමාජේ තියෙන පහලම ස්තරේ ෆෝකස් කරලා කරන දෙයක්නේ, ඒක නිසා වෙන්ටෑ ඔහොම වැරදි pronouciation එකක් දෙන්නේ. ෆවුන්ඩේෂන් එකට බවුන්ඩේසම කියන, විකට් එකට රිකට් කියන, පේන්ට් එකට ප්ලේන්ට් කියන සෙට් එකනේ ටාගට් කරන්නේ. ඒක නිසා ඕකත් මාකටින් ටැක්ටික්ස් එකක් වෙන්ටෑ..
    මමනම් හිතන්නෙ නෑ මාර්කටින් සීන් එකක් කියලා. ලංකාවෙන් ගොන්නු pronounce කරන විදිය තමා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    ඇයි බං සිංහලු ඕරා එකට අවුරා කියන්නෙ?
    උන්ගෙ චැනල් එකෙත් දාල තියෙන්නෙ අවුරා කියල. උබ තමයි වැරදියට කියවන්නෙ. ඒක් උන්ගෙ නම වෙන්න ඇති. :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    උන්ගෙ චැනල් එකෙත් දාල තියෙන්නෙ අවුරා කියල. උබ තමයි වැරදියට කියවන්නෙ. ඒක් උන්ගෙ නම වෙන්න ඇති. :baffled: :baffled: :baffled:
    අකුරු Aura කියලනේ තියෙන්නේ.