දවසක try කරලා බලන්න, හිතට නිදහස් , අමුතු confidence එකක් දැනෙනවා තමන් ගැනමතනියමද? පට්ට පොරක්නේ![]()
කාලයක් තිබුන බන් යාලුවෝ එක්ක යන්න සෙට් උන, උන් එනකම් හිටියොත් ට්‍රිප් නෙවි යන්න වෙන්නේ

bike එකේ යන දවස් තියෙනවා එත් ගොඩක් වෙලාවට දුරක් යනවා නම් train එකේ හරි bus එකේ හරිbike ekeda?

uncommon තැන නම් එහෙම ගොඩක් ගිහින් නෑ බන්i want to be like you mani f*king love to travel
, mata machan uba giyapu uncommon lassana places tikak kiyahanko visit karanna
![]()
හැබැයි අමුතු kick එකක් තිබුන place ටිකක් තිබුන
lipton seat
පාහියන්ගල
pigeon island නිලාවැලි
i f*king love to travel
, mata machan uba giyapu uncommon lassana places tikak kiyahanko visit karanna