අවුරැදු නිවාඩුව මට නම් වහකදුරැ

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තනියමද? පට්ට පොරක්නේ:yes:
    දවසක try කරලා බලන්න, හිතට නිදහස් , අමුතු confidence එකක් දැනෙනවා තමන් ගැනම:yes:
    කාලයක් තිබුන බන් යාලුවෝ එක්ක යන්න සෙට් උන, උන් එනකම් හිටියොත් ට්‍රිප් නෙවි යන්න වෙන්නේ :sorry:

    bike ekeda?
    bike එකේ යන දවස් තියෙනවා එත් ගොඩක් වෙලාවට දුරක් යනවා නම් train එකේ හරි bus එකේ හරි :)
    i want to be like you man ;) i f*king love to travel :love: , mata machan uba giyapu uncommon lassana places tikak kiyahanko visit karanna :(
    uncommon තැන නම් එහෙම ගොඩක් ගිහින් නෑ බන්
    හැබැයි අමුතු kick එකක් තිබුන place ටිකක් තිබුන
    lipton seat
    පාහියන්ගල
    pigeon island නිලාවැලි