පොඩ්ඩක් රැල්ලක් ඕනේ ටිකක් ඔලුව ඉදිමිලා ඉන්නේ . තග දානව , අපේ උන්ටත් චුන් වෙන්න දේවල් කරාම හොද නරක තේරෙන් නෑනේ . මයින්ද පීක් කාලෙත් හිටියේ එමයි ඇරියම තමා තේරුනේඋටම ඕක පාරාවලල්ලක් වෙන්න ඉඩ තියනවා හරියට මැනේජ් කරගත්තේ නැත්තන් පුතෝ.
සිංහලු රැල්ලට යන්න හරි දස්සයිනේ..
පොඩ්ඩක් රැල්ලක් ඕනේ ටිකක් ඔලුව ඉදිමිලා ඉන්නේ . තග දානව , අපේ උන්ටත් චුන් වෙන්න දේවල් කරාම හොද නරක තේරෙන් නෑනේ . මයින්ද පීක් කාලෙත් හිටියේ එමයි ඇරියම තමා තේරුනේ

අරගලයක් ඇති වෙන්න ඒකට බෞතික සාදක තියෙන්න ඕනෙ
අරගලේ ngo වලින් පටන් ගත්ත ගේමක් උනත් උන්ට ඒක කරගන්න ඒ වෙනකොට සාදක ටික හැදිලා තිබ්බේ. current නෑ තෙල් ටික නෑ, ගොවියෝන්ට පොහොර ටික නෑ, ඩොලර් එක හෝ ගාල උඩ යන නිසා බඩුවක් ගන්න බෑ
ඉතින් මිනිස්සු පාරට ආව
උඹල හිතන හිතන විදියට එහෙම මිනිස්සු කුලප්පු කරල ආණ්ඩු වට්ටන්න බෑ
එලම#AnuraGoHome මම තමා ඔය හෑශ් ටැග් එක හැදුවෙත්
පැලෙන්න ආදරෙයි ටොයියන් ට![]()