Go Home අනුර

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    ඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද? :confused: :confused: :confused:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,030
    6,381
    113
    kandy



    මේ මනුස්සයා කියන දේ ඇත්ත නම් අනුරයියගේ රෙදි නැති වෙනවා. මිනිස්සුන්ට ලොකු talk දීලා ඇවිල්ලා දැන් sale කාරයො ටිකයි සල්ලි කාරයො ටිකයි රකින්න හදන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල. මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් බයියෝ රැළට ආයේ go home අනුර කියලා galleface එකේ tent ගහන් ඉන්න තමා වෙන්නේ.

    Go Home Anura nam

    Ranilda oneee oyata?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    ඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද? :confused: :confused: :confused:
    බයයි කෙලින් කියන්න කිසි දෙයක් .
    වටෙන් කියලා කෙලවුනොත් අපි නම් කිව්වේ නෑ කියන්න පුලුවන් .
    බස් ත්‍රිවිල් කෑලි ගලවන එක දැන් එහෙමනේ කියන්නේ . :lol:

    Ex2JTZp.gif

    ------ Post added on Jan 12, 2025 at 8:17 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත කතාව ආණ්ඩු බලය නැතුව ඉන්න කාලෙ අලි දෙනව කොටි දෙනව කිව්වත් බංකොලොත් රටේ තුනෙන් දෙක දීල බලේට ගෙනාවත් මිනිස්සුන්ට ලැබෙන සහනයක් නෑ..කරන්ඩ බැරි දෙවල් කියල (තියෙන ප්‍රශ්ණ විසඳන එක හරි පහසුයි වගේ) ආණ්ඩු බලේ ගන්න එකත් කෙරි වැඩක් තමා මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,703
    113
    Nugegoda, Sri Lanka
    උබලගේත් කුහක කමට පරණ වාහනයක් තියං ඉන්න උන්ට ආඩ පළි කියෙවුවා :lol: :lol::lol: විකුණන එක කීයට වික්කත් ගන්න උන් ඉන්නවනම් අවුලක් නෑ නේ
    ඒකනේ, දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න වෙනව වාහනයක් නැතුව.. :lol:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,086
    4,414
    113
    මේ කැරියෝ මේ..... පොඩ්ඩක් හිටපන්, තව මාස හයක් හරි අවුරුද්දක් හරි..
    ඊට පස්සේ කරලා පෙනන්නම් ඇඩේන්න
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේන්නේ නැද්ද දැන් බන්. :lol:
    මේ කැරියෝ මේ..... පොඩ්ඩක් හිටපන්, තව මාස හයක් හරි අවුරුද්දක් හරි..
    ඊට පස්සේ කරලා පෙනන්නම් ඇඩේන්න
    Masa 3 karapu nathi Eka masa 6n karaida
     
    • Haha
    Reactions: johnferna678

    monson

    Well-known member
  • May 7, 2007
    25,440
    28,162
    113
    රනිල් කරන්න හිටපුව ගැන උබ කියන්න ඕනේ නෑ. ඒ මනුස්සයා නැත්නම් අනුරගේ කලිසමත් නෑ. Plan එක හරි හදලා දීලා ගියපු නිසා මෙහෙම හරි යනවා.
    ඔව් එකත් රනිල් ගේ කැබිනට් තීරණයක් 😍
    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)​

    වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම
    - මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ මත වැඩි වෙමින් පැවති පීඩනය අවම කිරීමේ පියවරක් වශයෙන් සහ ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින විදේශ විනිමය බෙදා හැරීම සහතික කිරීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ පියවර සමඟින් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන හා මෝටර් භාවිත නොවන භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තාවකාලික ආනයන අත්හිටුවීම පහත පරිදි ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.


    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඇයි බන් මේ එක එකා මාද්‍ය සාකච්චා තිය එක එක අදහස් කියන්නෙ. රජයෙන් ඔෆිශියලි ඕක පැහැදිලි කරන්න බැරිද? :confused: :confused: :confused:
    මුන් හැංගිලා ගේම දෙන්න වගේ යන්නේ

    Go Home Anura nam

    Ranilda oneee oyata?
    රනිල් හොඳයි තමයි whuththo. රනිල් කරන් ගියපු වැඩ ටික ඒ විදියටම චොර විදියටනේ මූ කරන්නේ
    ------ Post added on Jan 12, 2025 at 10:17 PM

    ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේන්නේ නැද්ද දැන් බන්. :lol:
    ඔක්කොම වාහන හිමියන්ට අඬන්න වෙන්නේ මෙහෙම ගියොත්. වාහන upgrade කරන්න වෙන්නේ නෑ මලාට.
    ------ Post added on Jan 12, 2025 at 10:19 PM
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and sahan50

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha



    මේ මනුස්සයා කියන දේ ඇත්ත නම් අනුරයියගේ රෙදි නැති වෙනවා. මිනිස්සුන්ට ලොකු talk දීලා ඇවිල්ලා දැන් sale කාරයො ටිකයි සල්ලි කාරයො ටිකයි රකින්න හදන්නේ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කෙලවල. මාසේ පඩියෙන් වාහන ගන්න හිටපු ගොන් බයියෝ රැළට ආයේ go home අනුර කියලා galleface එකේ tent ගහන් ඉන්න තමා වෙන්නේ.

    මාලිමාවට ජන්දේ දීපු අපි ගැන අපිටම ලැජ්ජයි වෙලාවකට.. වාහන බදු ඉහල නැංවුවාට පස්සේ තවත් ඒක තහවුරු උනා.. වැඩ බැරිනම් රනිල්ටම රට කරන්න දුන්නානම් ඉවරනේ..මාලිමාවෙයි රනිල්ගෙයි වෙනසක් නැහැනේ...:(

    වාහන මිල අඩු නොවුනොත් ඊලඟ ජන්දේ දිලිත් ජයවීරටයි මගේ.. මේ රට හදන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මාලිමාවට ජන්දේ දීපු අපි ගැන අපිටම ලැජ්ජයි වෙලාවකට.. වාහන බදු ඉහල නැංවුවාට පස්සේ තවත් ඒක තහවුරු උනා.. වැඩ බැරිනම් රනිල්ටම රට කරන්න දුන්නානම් ඉවරනේ..මාලිමාවෙයි රනිල්ගෙයි වෙනසක් නැහැනේ...:(

    වාහන මිල අඩු නොවුනොත් ඊලඟ ජන්දේ දිලිත් ජයවීරටයි මගේ.. මේ රට හදන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි..
    මාත් ඊළග පාර දෙනවා පොරට. මොනවා උනත් අඩුම තරම් try එකක් වත් දෙයි නේ පොර
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මාත් ඊළග පාර දෙනවා පොරට. මොනවා උනත් අඩුම තරම් try එකක් වත් දෙයි නේ පොර
    ඒක ඇත්ත බන්... මේ වගේ රටවල් නග්ගන්න පුලුවන් බිස්නස් මොල වලට විතරයි.. අඩුම තරමින් බිස්නස්වත් හදායි.. මේ මොන කුණුහරුපයක්ද මේ වෙන්නේ දැන් ? :confused:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඒක ඇත්ත බන්... මේ වගේ රටවල් නග්ගන්න පුලුවන් බිස්නස් මොල වලට විතරයි.. අඩුම තරමින් බිස්නස්වත් හදායි.. මේ මොන කුණුහරුපයක්ද මේ වෙන්නේ දැන් ? :confused:
    ඔව් බං, මේක හැමදාම එකම තැන. මෝඩ හැත්ත හිතන් ඉන්නේ වාහන වලට 500% tax ගහලා. ගන්න පඩියට 50% tax ගහලා . සල්ලි නැති උන්ට සල්ලි බෙදලා. මේ මගුල කරන් ගියාම අවුරුදු 5ක් යද්දි ඔක්කොම හරි ගිහිල්ලා රට දියුණු වෙයි කියලා. ඊට පස්සේ වෙන්නේ ඒ අවුරුදු පහෙන් පස්සේ වාහන tax එක 1000% ගහලා payee ටැක්ස් එක 70% ගහන එක. කරුම රටවල් මේවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,440
    28,162
    113
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,058
    24,609
    113
    tracing Geo-location.. ... ...
    Jokes aside සිරාම සිද්දිය ඉතින් වාහන ගේන්න දෙන්න plan එක තිබ්බේ උඹලට සැප දෙන්න නෙවෙයිනේ බං.. ආණ්ඩුවට අලුත් බදු එකතු කරගන්න කියලා IMF එකෙන් කිව්වට පස්සේ ඒකට හොඳ විදියක් කියලානේ ඕක ගේන්න දෙන්න හදන්නේ.. ඕක තමයි දිගටම තිබ්බ plan එක.. රනිල් හිටියත් ඌට කරන්න වෙන්නෙත් ඕක අනුරට කරන්න ඉතුරුත් ඕක.. උඹලා දැනගත්තේ පහුවෙලා කියන එක විතරයි වෙනස.. ජනතාවාදී ආණ්ඩු කියලා රෙද්දවල් නෑ.. නිකන් අවුරුදු 5න් 5ට surprise නොවී හිටපල්ලා..

    අනික මේ රටේ පොඩි මිනිහට කරන්නේ නෑ ගගා කොහොමත් පුදුම වෙන්න එපා.. පොඩි මිනිහා වැදගත් වෙන්නේ ඡන්ද කාලෙට ඡන්දේ ඉල්ලගන්න විතරයි.. ඊළග අවුරුදු 5 ආයේ උන්ගෙන් වැඩක් නෑ.. හිත රිදුනත් ඇත්ත ඒක තමයි.. ඡන්දෙට වියදම් කරලා ආණ්ඩු හදන්න උදව් කරපු, ඊළඟ ඡන්දෙට උදව් කරන්න පුළුවන් හැකියාවක් තියන උන්ට ඕනි දේවල් විතරයි ඕනිම ආන්ඩුවක් කරන්නේ.. අනිත් උන්ව මස් කට්ටක් දීලා රවට්ටනවා අවුරුදු 5 ලොව ලොව ඉන්න..