අවුරුද්දටත් කෙලි! කැමති නැකතකින් කරගන්නලු!

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    :lol: 🤌

    7kcUaSx.png

    - ලංකාදීප 10-03-2026
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ගිය පාර රෑ 12ට නේද, අනුබව කරන්න තිබ්බේ.... 🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    බයියන්ට ටොයියන්ට හිටන් කක්කා යන නිව්ස්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඉස්සරත් එහෙම තමයි. ගමේ පන්සලේ හදල දෙන වෙලාවට චාරිත්‍ර කලේ.
     
    • Haha
    Reactions: prabaths

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    හරි නැකත් තිබ්බොත් මේ පාර කොහොමත් කෙල වෙනව. දැන් ඒ පිහිටෙන් හැංගිලා ඉන්න පුලුවන් නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    දැන් ඉන්න අය අවුරුදු චාරිත්‍ර කරන්නේ නෑ ඒ කාලේ වගේ..බලපං කීයෙන් කීදෙනාද කෑම ඵහෙම හුවමාරු කරගන්නේ..ඔය නැකත් වගේ ඒවා ලංකාවට අාවේ ඉන්දියන් සංස්කෘතිය හරහා..පන්සල් වල දේවාල අටවන් ඉන්නෙත් ඒ හින්දම තමයි.බුද්ධාගමට වඩා මිනිස්සු දෙයියෝ පස්සේ දුවන්නේ..ඒකෙන් වෙන්නේ බුද්ධාගමටත් විනාසයක්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    දැන් ඉන්න අය අවුරුදු චාරිත්‍ර කරන්නේ නෑ ඒ කාලේ වගේ..බලපං කීයෙන් කීදෙනාද කෑම ඵහෙම හුවමාරු කරගන්නේ..ඔය නැකත් වගේ ඒවා ලංකාවට අාවේ ඉන්දියන් සංස්කෘතිය හරහා..පන්සල් වල දේවාල අටවන් ඉන්නෙත් ඒ හින්දම තමයි.බුද්ධාගමට වඩා මිනිස්සු දෙයියෝ පස්සේ දුවන්නේ..ඒකෙන් වෙන්නේ බුද්ධාගමටත් විනාසයක්..
    කොහේවත් හරි ගිහින් නැති සමාජවාදයක් උස්සගෙන දුවන උන් හිතන්නෙ උංගෙ මගුල වගේ අනික් ඒවත් වැඩක් වෙලා නැතුව ඇති කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    කොහේවත් හරි ගිහින් නැති සමාජවාදයක් උස්සගෙන දුවන උන් හිතන්නෙ උංගෙ මගුල වගේ අනික් ඒවත් වැඩක් වෙලා නැතුව ඇති කියල.

    ඉතිං මම කිව්වේ අැත්තනේ...දැන් කවුරුත් ඒ කාලේ වගේ නැකත් පස්සේ දුවන්නේ නෑ...

    උඹ හිතන් ඉන්නේ ත්‍රෙඩ් ඵක දාපු @monson ඵහෙම අවුරුදු චාරිත්‍ර, නැකත්‍ ඒ විදිහටම කරනවා කියලද?උන් මේව දාල වෙනම ගේමක් ගහනවා උඹලව අවුස්සලා...අනික කුරුස සෙට් ඵකට මොන අවුරුදුද..උන් කරන්නේ කොටවන ඵක විතරයි..😅
     
    • Haha
    Reactions: redux

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    කොහේවත් හරි ගිහින් නැති සමාජවාදයක් උස්සගෙන දුවන උන් හිතන්නෙ උංගෙ මගුල වගේ අනික් ඒවත් වැඩක් වෙලා නැතුව ඇති කියල.

    අනික මම කිව්වේ නෑ අවුරුදු චාරිත්‍ර කරන්න ඵපා කියලා..කරානම් හොඳයි ඒත් දැන් ඒවා කරන්නේ නෑ..මිනිස්සු ඒ තරම්ම වෙනස් වෙලා..ඒකට කවුරුවත් පලි නෑ..