අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

heshanlk

Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

    ඊයේ පැණී බෝතල් 3ක් ගෙනාවා එකක මැස්සෙක් කඩකාරයට පෙන්නන්න ගියාම ඌ කියනවා ඒ මී මැස්සෙක්:frown: කියලා පොල් පැණි වල මී මැස්සෝ:angry::angry: අන්තිමට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලලා වගේ බෝතලේ මාරු කරගෙන ආවා.

    ඉස්සර අපි නුගේගොඩ ටවුමේ තිබ්බ පැණිම කඩයකින් පැණි ගත්තා හැබැයි දැන් ඒක වහලා අවුරුදු ගානක් වෙනවා පස්සේ හෙව්වට එහෙම පැණි කඩයක් හොයාගන්න බැරි උනා. කවුරුහරි දන්නවනම් ලොකු උදව්වක්.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    මහරගම පන්සල පාර දිගේ යනකොට දඹහේන පාරට හැරෙන්න කලින් තියෙනවා පොල් අතු ගහපු කඩයක්.අන්න ඵතන තියෙනවා සුපිරිම organic කිතුල් පැණි..හැබැයි ටිකක් ගණන්.750ml බෝතලේ Rs 890යි.
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මහරගම පන්සල පාර දිගේ යනකොට දඹහේන පාරට හැරෙන්න කලින් තියෙනවා පොල් අතු ගහපු කඩයක්.අන්න ඵතන තියෙනවා සුපිරිම organic කිතුල් පැණි..හැබැයි ටිකක් ගණන්.750ml බෝතලේ Rs 890යි.
    මචන් කිතුල් පැණි නෙවෙයි පොල් පැණි හොයන්නේ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ඊයේ පැණී බෝතල් 3ක් ගෙනාවා එකක මැස්සෙක් කඩකාරයට පෙන්නන්න ගියාම ඌ කියනවා ඒ මී මැස්සෙක්:frown: කියලා පොල් පැණි වල මී මැස්සෝ:angry::angry: අන්තිමට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලලා වගේ බෝතලේ මාරු කරගෙන ආවා.

    ඉස්සර අපි නුගේගොඩ ටවුමේ තිබ්බ පැණිම කඩයකින් පැණි ගත්තා හැබැයි දැන් ඒක වහලා අවුරුදු ගානක් වෙනවා පස්සේ හෙව්වට එහෙම පැණි කඩයක් හොයාගන්න බැරි උනා. කවුරුහරි දන්නවනම් ලොකු උදව්වක්.

    ai ban Hodahitha eke athine