එමරල්ඩ් ශර්ට් එකක් 5000 යි .. ඔෆිස් කලිසමක් 6000 යි .සපත්තු ජෝඩුවක් 7000 යි.ටී ෂර්ට් එකක් 2500 පැනලා.. සෙන්ට් බෝතලයක් 3000 පැනලා... හැම තැනම රනිල්ගේ අලිපූට්ටු ආණ්ඩුවට බනිනවා.. මිනිස්සු බඩු ගන්න සල්ලි නැතිව හූල්ල හූල්ල යනවා..මේවා දැක්කම වැඩවර්ජන කොච්චර සාධාරණද කියා හිතෙනවා..මුන්ට මිනිස්සු වැඩි කාලයක් නටන්න දෙන එකක් නෑ..





Last edited:
)