අවුරුද්දයි..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං හරි ගනං...
    රත්තරං ගනං උනත්..
    මේ රත්තරං එහෙම නෑ...
    ඒ රත්තරං එහෙම කිව්වට....
    කොහොමද පිලිගන්නෙ...
    ලිදක ගැඹුර බලන්න නං...
    බැහැලම බලන්න ඕනෙලු...
    බෙරයක හඩ බලන්න නං...
    ඒක ගහලම බලන්න ඕනෙලු..
    ඉතිං.. රත්තරං ගැන දැනගන්න...
    යාළු වෙලාම බලන්න උනා...
    හෙටට ඒ ගනං බලපු කථාවටත්
    අවුරුද්දක් වෙනවා....
    මුලදි පෙන්නපු කීල්ස් ගනං..
    දැං නං ටික ටික සතොසට බැහැලා...
    ඒත් ඒ රත්තරං වටින ආදරේ....
    චුට්ටක් වත් අඩු වෙලා නෑ නේද...
    ගෙවිලා ගියේ එක වසරයි..
    තව කොච්චර දුර යන්න තියෙනවද..
    අනේ ඒ දුරත්..
    මේ වගේම සුන්දර වෙනවා නම්..
    ඉතින් දල්වමු අපේ ප්‍රාර්ථනා පහන්...
    කිසිදා නොපැතූ පැතුමක් පතමින්...
    දැල්වූ පහන්.... දැල්වී තිබේවා....!


    ll1yzw0yp0myszvb.D.0.romantic-cute-couple-making-love-alone-sad-waiting-tumblr-kissing-hugging-kiss-hug-HD-wallpapers-14-.jpg


    මිතුරෙක්ට ලියන ලද්දකි.
    2014-02-08

     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉතින් දල්වමු අපේ ප්‍රාර්ථනා පහන්...
    කිසිදා නොපැතූ පැතුමක් පතමින්...
    දැල්වූ පහන්.... දැල්වී තිබේවා....!

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පව් බන් පොඩි එවුන්ට හිතෙන දේවල් නේ.....ඔහොම යමු මලයා......වරකා වැල වෙනකොට , උඹේ ඔය කවිය මම ලියලා දෙන්නම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් බන් පොඩි එවුන්ට හිතෙන දේවල් නේ.....ඔහොම යමු මලයා......වරකා වැල වෙනකොට , උඹේ ඔය කවිය මම ලියලා දෙන්නම්
    හා :dull:
    එතකොට ඔහෙ වරකා වැල වෙලාද අයියෙ
    000203D4.gif