අවුරුදුචාරිත්‍ර

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අවුරුදුචාරිත්‍ර

    අවුරුදු චාරිත්‍ර
    අද නම් පුංචිම පුංචි කතාවක් දාන්නේ. මේක උනේ දැනට සති කීපෙකට කලින්. අවුරුදු නිවාඩුවට රෙස්‍ටුරන්ට් එහෙම ඔක්කොම වහලනේ තිබුනේ. 16 වෙනිද වගේ තමා මම මේ කියන රෙස්‍ටුරන්ට් එක අවුරුද්දට පස්සේ ඇරියේ. ඒත් ඉතිං කොළඹ ඉන්න ගොඩක් අය ගම් වල ගිහින් නිසා උදේ සෙනග නෑ.

    සුනිල් අය්ය කොළඹ මනුස්සයා. මෙයා දවල් 12 ට විතර ඇවිල්ල මේ රෙස්‍ටුරන්ට් එකට. මෙයා තමාලු දවසේ පලවෙනි කස්ටමර්. ඇතුලට එද්දි පැත්තක කැශියර් ඉන්න බුවා කලිසම ඇතුලට අත දාගෙන කසනවලු. ගොඩක් අය ඉන්නවනේ ඔය "ඇට සැකිල්ල" තියෙන.

    සුනිල් අය්යා : සුභ අලුත් අවුරුද්දක් වේවා
    බුවා : එසේම වේවා, සුනිල් මහත්තයා
    සුනිල් අය්යා : මොකක්ද්ද බං ඔය කලිසම අස්සෙ අත දාගෙන කරන්නෙ, උඹට ලැජ්ජ නැද්ද?
    බුවා : නෑ සුනිල් මහත්තයා, මම මේ නැකතට හිස තෙල් ගානවා