අවුරුදු කීයක් පරණයි කියලද හිතන්නෙ??

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Senusret II කියන පාරාවෝ රජුගෙ ඔටුන්නෙ කොටසක් විදියට තමයි මේක සැලකෙන්න. කි.පූ 1800ගණන්වල තමයි හඳල තියෙන්නෙ. ඔරිජිනල් කලර්ස් මේ. අවුරුදු 3800ක් පරණයි
    if anyone interested you can search 'golden uraeus of senusret ii for further info
    1669458054216.jpg
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Me original paint ekada thama thiyenne?
    Paint nemei mchn.. manik gal. Ov original eva. Sohone anik vatina deval horakan karala. Meka vatila.

    කැලණියෙ නාගයා මතක් වුණා මේක දැක්කම. 😌
    Varadi comment ekak damme. Ara anathayo mara ganna patan gani dan 😂
    ------ Post added on Nov 26, 2022 at 4:05 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 1800 කට කලින් මිනිස්සුත් මෙච්චර දියුණුයි කිවුවම පිස්සු හැදෙනව නේහ්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    ලංකාවේ නාග ලෝකේ සම්බන්දයක් ඇති ෂුවර් එකට. 🥴

    ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 1800 කට කලින් මිනිස්සුත් මෙච්චර දියුණුයි කිවුවම පිස්සු හැදෙනව නේහ්
    ආගම් බයිලා වලට වඩා මිනිස්සු දියුණු දේවල් කරල තියනව බන්. අදටත් කරනවා.
    ------ Post added on Nov 26, 2022 at 4:15 PM
     
    • Haha
    Reactions: NRTG and mirissanew

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    Senusret II කියන පාරාවෝ රජුගෙ ඔටුන්නෙ කොටසක් විදියට තමයි මේක සැලකෙන්න. කි.පූ 1800ගණන්වල තමයි හඳල තියෙන්නෙ. ඔරිජිනල් කලර්ස් මේ. අවුරුදු 3800ක් පරණයි
    if anyone interested you can search 'golden uraeus of senusret ii for further info
    View attachment 190407
    Oka model ekak ne?
    https://www.deviantart.com/ronvds/art/Golden-Uraeus-of-Senusret-II-552278979
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Original eke ekak dala thiyena mchn meke uda.. venasak na.. colours bohoma poddak fade vela original eke

    ඔය පීරමීඩෙක වහල තියන එකක් ඇරලා බූතයෙක් හරි රන් භාන්ඩ හරි අරන් එමුද බන්
    Shape vadi 😂
    ------ Post added on Nov 26, 2022 at 5:24 PM

    එතකොට සිංහලුන්ගේ දෙදාස් පන්සීය :(
    Kata kata.. you have forgotten Ravana 😂
    ------ Post added on Nov 26, 2022 at 5:25 PM