අවුරුදු කීයක් පරණයි කියලද හිතන්නෙ??

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඒක ඇත්ත බන්.උන් ඇන්ද ඒවා අපි වැරදියට හිතගෙන ඉන්නවද දන්නෙත් නෑ.ඒ ඉන්නේ දෙවියෝ කියලා අපි හිතන් හිටියට උන් එකෙන් වෙන දෙයක් අදහස් කරාද දාන්නේ නෑ.

    උන්ගේ භාෂාව අකුරු දැන ගත්තනම් ඕක ගොඩක් විසදා ගන්න තිබ්බා.

    කුරුල්ලෝ ඉන්නේ ගොඩක් චිත්‍රඅක්ෂර වල නේද .ඒ කාලේ කුරුල්ලෝ ගොඩක් තැන් වල use කරලා තියෙනවා.
    උන්ගේ බාෂාව කියවගන්න බැරිව අවුරුදු ගානක් අනත වෙලා හිටිය. මොකද ආදී කළෙම බාෂාව අභාවයට ගිහිපු නිසා.

    එක සෙල්ලිපියක් (196 BC) හම්බුනා එක පැත්තක මිසර අක්ෂරත් අනිත් පැත්තේ ග්‍රීක අක්ෂරත් එකම දේ ලියල. ලෝකෙම දන්නා Rosetta Stone කියන්නේ එකට. එකෙන් තමයි ගොඩ ගියේ.

    https://en.wikipedia.org/wiki/Rosetta_Stone
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Charles Darwin hukala wage ne…?..
    ඩාවින්ගෙ පරිණාමය අවුරුදු දාහෙ දෙදාහෙ එකක් නෙමේ. ඒකට මිලියන ගනන් යන්නෙ. පරිණාමීය කාල රේඛාවේ වසර 4000ක් කියන්නෙ සෑහෙන පොඩි කාලයක්.

    ඇත්තටම උන්ට ඒ කාලේ අර චිත්‍ර වල ඉන්නවා වගේ දෙවියෝ ඉඳලද? කරලා තියෙන ඒවා එක්ක බලද්දී හිතා ගන්නත් අමාරුයි.
    දෙයියෙක් ඕනෙ නෑ බන් ඊජිප්තුවෙ විතරක් නෙමේ ලෝකෙ ඕන තරන් තැන්වල මාරම නිර්මාණ තියෙනව ඔය තරම් අතීතයට ගියත්.
    ------ Post added on Nov 27, 2022 at 3:03 AM
     
    • Love
    Reactions: mirissanew

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    Senusret II කියන පාරාවෝ රජුගෙ ඔටුන්නෙ කොටසක් විදියට තමයි මේක සැලකෙන්න. කි.පූ 1800ගණන්වල තමයි හඳල තියෙන්නෙ. ඔරිජිනල් කලර්ස් මේ. අවුරුදු 3800ක් පරණයි
    if anyone interested you can search 'golden uraeus of senusret ii for further info
    View attachment 190407
    What you see here is not the original one. watch the documentary of the same on YouTube.
     
    • Like
    Reactions: mirissanew

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113

    දෙයියෙක් ඕනෙ නෑ බන් ඊජිප්තුවෙ විතරක් නෙමේ ලෝකෙ ඕන තරන් තැන්වල මාරම නිර්මාණ තියෙනව ඔය තරම් අතීතයට ගියත්.
    ------ Post added on Nov 27, 2022 at 3:03 AM
    මේකේම දාපන් ඒවත්
     
    • Like
    • Love
    Reactions: mr.Z and mirissanew

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    එතකොට එක එක නම් වලින් ඉන්න දෙවියෝ?
    ඒවා හිතෙන් මවාගෙන අදහපු ඒවද? සුර්ය දෙවියෝ ඇරුනම.
    පිරමීඩ ඇතුල එහෙම දකිදදී අමුතු ගුප්ත ගතියක් දැනෙනවා.
    The Egyptians were polytheistic.. They had multiple Gods. (Like Hinduism). In fact, they worshipped over 1,400 different gods and goddesses in their shrines, temples, and homes.

    Also note that many of the Egyptian gods and goddesses were anthropomorphic, which means that they were usually depicted as part human and part animal.
    eg;
    Anubis - Jackal headed God of the Dead or the underworld.
    Horus - Falcon headed God - Son of Osiris & Isis - represents power, Sun & Sky - protects the people.
    Thoth - Ibis headed God - Maths, Science, Magic and in general representing the Knowledge & Wisdom.

    They had their own version on the creation of the World. Each deity was responsible for a certain part of daily life or the world around the Egyptians. These gods created the world, maintained the order and helped the people. So they needed to be worshipped. Sometimes, even the Pharaoh would be worshipped as a god too.
    Read Egyptian Mythology... Probably the story about Osiris & Isis is the most popular. One of the earliest Romance-Tragedy in history.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    What you see here is not the original one. watch the documentary of the same on YouTube.
    There is a photo of the original one in replies below the post. Very similar. No difference at all

    උන්ගේ බාෂාව කියවගන්න බැරිව අවුරුදු ගානක් අනත වෙලා හිටිය. මොකද ආදී කළෙම බාෂාව අභාවයට ගිහිපු නිසා.

    එක සෙල්ලිපියක් (196 BC) හම්බුනා එක පැත්තක මිසර අක්ෂරත් අනිත් පැත්තේ ග්‍රීක අක්ෂරත් එකම දේ ලියල. ලෝකෙම දන්නා Rosetta Stone කියන්නේ එකට. එකෙන් තමයි ගොඩ ගියේ.

    https://en.wikipedia.org/wiki/Rosetta_Stone
    Meka ganath thread ekak danna inne
    ------ Post added on Nov 27, 2022 at 9:36 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    මේකේම දාපන් ඒවත්
    මතක් උනොත් දාන්නන්.

    මේ මම අද පෝස්ට් එකක් දැකපු එකක්. මේක අර තරම් පරණ නෑ. ඒත් ක්‍රි.පූ 400 ගනන් වල. Brasidas කියල Spartan General (greek) කෙනෙක්ගෙ සොහොනෙන් හොයාගත්ත දේවල්. මේ Brasidas කියන චරිතෙ Assasins creed එකෙත් ඉන්නවලු. මිනිහ Amphipolis වලදි යුද්ධෙන් මැරුනට පස්සෙ පුච්චල ඉතුරු වෙච්ච ඒවා මේ රිදී පෙට්ටියෙ තිබිල තියෙන්නෙ. මිනිහ ඔලුවෙ දාපු මොකක් හරි තමා gold එක. ඒකත් පෙට්ටිය උඩ තිබිල හම්බෙලා තියෙන්නෙ. පිහිටි ගල කපල ඒකෙ තමා මේවා තැන්පත් කරල තිබිල තියෙන්නෙ.

    800px-Silver_ossuary_and_gold_crown_of_Brasidas.jpg

    Fif8ZhNWAAEL5OR

    DfWiCRZWsAIkXEF.jpg
     
    Patta tfs. Vena mokuth hambela nadda meken?? Weapons vage eva?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    The Egyptians were polytheistic.. They had multiple Gods. (Like Hinduism). In fact, they worshipped over 1,400 different gods and goddesses in their shrines, temples, and homes.

    Also note that many of the Egyptian gods and goddesses were anthropomorphic, which means that they were usually depicted as part human and part animal.
    eg;
    Anubis - Jackal headed God of the Dead or the underworld.
    Horus - Falcon headed God - Son of Osiris & Isis - represents power, Sun & Sky - protects the people.
    Thoth - Ibis headed God - Maths, Science, Magic and in general representing the Knowledge & Wisdom.

    They had their own version on the creation of the World. Each deity was responsible for a certain part of daily life or the world around the Egyptians. These gods created the world, maintained the order and helped the people. So they needed to be worshipped. Sometimes, even the Pharaoh would be worshipped as a god too.
    Read Egyptian Mythology... Probably the story about Osiris & Isis is the most popular. One of the earliest Romance-Tragedy in history.
    Uba sahenna interest neh meva gana
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    උන්ගේ බාෂාව කියවගන්න බැරිව අවුරුදු ගානක් අනත වෙලා හිටිය. මොකද ආදී කළෙම බාෂාව අභාවයට ගිහිපු නිසා.

    එක සෙල්ලිපියක් (196 BC) හම්බුනා එක පැත්තක මිසර අක්ෂරත් අනිත් පැත්තේ ග්‍රීක අක්ෂරත් එකම දේ ලියල. ලෝකෙම දන්නා Rosetta Stone කියන්නේ එකට. එකෙන් තමයි ගොඩ ගියේ.

    https://en.wikipedia.org/wiki/Rosetta_Stone
    maxresdefault.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA