අවුරුදු ගණනාවක් මයිනාගේ ගූ කෑ බයි පොලිස් කුක්කන් පිටව යයි!
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Dec 13, 2024 #2 ලග හිටපු උන්වත් චන්දේ දීල නෑ. දැන් දුකයි දුකයි කියලා යනවා
N nalin0001 Well-known member Jun 12, 2014 20,338 35,051 113 Dec 13, 2024 #3 මේවා නිවුස්ද බං. රාජ්‍ය සේවකයෝ තැනකින් තවත් තැනකට මාරු කරන එක නිවුස් එකක්ද බං