අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා..... නොමිලේ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ .තොට කියල වැඩක් නෑ:oo:
    බුකියේ කැම්පෙන් එකක් යව්න් ඔනේ දැන්:D


    බුකියේ බඩා ගාන්න දෙයක් නෑ ඩෝ කෝමත්
    ටැබ් දෙහෙක කිරියෙයි බුකියෙයි දාගෙන ඉන්නේ රෙඩි පිට :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    උන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු අපි
    11.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රැකි රක්ෂා සඳහා පිටත්ව යාම තියෙන්නේ අප්‍රේල් 22. මට දැනගන්න ඕනේ කොළබ ප්‍රධාන තැපැල් කන්තෝරුව සිකුරාදා(17) ඇරලද ? ගියොත් වැඩක් කර ගන්න පුළුවන් වෙයිද ? :confused: අළුතින් ත්‍රෙඩ් එකක් ඕපන් කරේ නෑ. දන්න කෙනෙක් කියන්න :yes: මට පාර්සල් එකක් ගන්න තියෙන්නේ. :rolleyes:

    palayan palayan dada kolayak gewanna neda bela giyata liyapu
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා..... නොමිලේ රෙප් දෙනු ලැබේ..
    කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
    මෙන්න මේකට ගිහින් කේ පී එස් ට මනාපෙ ලකුනු කරන්න.
    මගෙන් +13ක්.. අනිත් අයගෙනුත් එක්ක ඔක්කොම කොහොමත් 200ක් විතර ලැබෙයි..
    මනාපය ලකුනු කර තෑගි ලබාගන්න..


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    පොරොන්දු ඉටු කරමි.

    ඔබත් ජයග්‍රහනයේ සාමාජිකයෙක් වෙන්න....

    6xqat1.gif
    vote කරා දැන් දීපන් අවුරැද්ද කන්නේ නැතුව!
     
    • Like
    Reactions: dmtx