අනේ .තොට කියල වැඩක් නෑ
බුකියේ කැම්පෙන් එකක් යව්න් ඔනේ දැන්
බුකියේ බඩා ගාන්න දෙයක් නෑ ඩෝ කෝමත්
ටැබ් දෙහෙක කිරියෙයි බුකියෙයි දාගෙන ඉන්නේ රෙඩි පිට
ටැබ් දෙහෙක කිරියෙයි බුකියෙයි දාගෙන ඉන්නේ රෙඩි පිට
අනේ .තොට කියල වැඩක් නෑ
බුකියේ කැම්පෙන් එකක් යව්න් ඔනේ දැන්
බම්ප්
රැකි රක්ෂා සඳහා පිටත්ව යාම තියෙන්නේ අප්‍රේල් 22. මට දැනගන්න ඕනේ කොළබ ප්‍රධාන තැපැල් කන්තෝරුව සිකුරාදා(17) ඇරලද ? ගියොත් වැඩක් කර ගන්න පුළුවන් වෙයිද ?අළුතින් ත්‍රෙඩ් එකක් ඕපන් කරේ නෑ. දන්න කෙනෙක් කියන්න
මට පාර්සල් එකක් ගන්න තියෙන්නේ.
![]()
palayan palayan dada kolayak gewanna neda bela giyata liyapu
vote කරා දැන් දීපන් අවුරැද්ද කන්නේ නැතුව!අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා..... නොමිලේ රෙප් දෙනු ලැබේ..
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
මෙන්න මේකට ගිහින් කේ පී එස් ට මනාපෙ ලකුනු කරන්න.
මගෙන් +13ක්.. අනිත් අයගෙනුත් එක්ක ඔක්කොම කොහොමත් 200ක් විතර ලැබෙයි..
මනාපය ලකුනු කර තෑගි ලබාගන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1671713
පොරොන්දු ඉටු කරමි.
ඔබත් ජයග්‍රහනයේ සාමාජිකයෙක් වෙන්න....
![]()