අවුරුදු තෑගි ඕනි උන් වරෙල්ලා..... නොමිලේ

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ජේමිස්බන්ඩා007;18192162 said:
"මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න."

:yes::yes::cool::cool: එලස්ස්.. ඔය තියෙන්නෙ..
 
hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ජේමිස්බන්ඩා007;18192162 said:
    "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න."

    :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඕක තමයි ඉතින් අන්තිමට ජහමනයට ලැබෙන උත්තරේ :sorry::rofl::rofl:

    :sorry: අඩෝ සමාව භාජනේකට දාල පොඩ්ඩක් ඉවසපන්. :love: ඇහැක් වුනාම රෙපක් නෙව්යි සීයක් වුනත් දෙන හැක්කේ නොවැ. :D හෙට අනිවා ලැබෙයි. :cool: ශුවර් ඉතින් ආයෙ. :yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    :sorry: අඩෝ සමාව භාජනේකට දාල පොඩ්ඩක් ඉවසපන්. :love: ඇහැක් වුනාම රෙපක් නෙව්යි සීයක් වුනත් දෙන හැක්කේ නොවැ. :D හෙට අනිවා ලැබෙයි. :cool: ශුවර් ඉතින් ආයෙ. :yes:

    rep dipan.. :angry: kpzz
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    සප් එක දියන් 200ක් විතර දෙනව කියල කිව්ව. කෝ බොල තව 180ක් එන්න තියෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ලබා දෙන්න.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :sorry: අඩෝ සමාව භාජනේකට දාල පොඩ්ඩක් ඉවසපන්. :love: ඇහැක් වුනාම රෙපක් නෙව්යි සීයක් වුනත් දෙන හැක්කේ නොවැ. :D හෙට අනිවා ලැබෙයි. :cool: ශුවර් ඉතින් ආයෙ. :yes:

    හරි එහෙනම් හෙටවත් ලැබෙයිද කියල බලමුකෝ ඔය රේප් වැස්ස :confused:
    රේන්කොට් දාගෙනම එන්නම්කෝ වැස්සේ නොතෙමි ඉන්න :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හරි එහෙනම් හෙටවත් ලැබෙයිද කියල බලමුකෝ ඔය රේප් වැස්ස :confused:
    රේන්කොට් දාගෙනම එන්නම්කෝ වැස්සේ නොතෙමි ඉන්න :cool:

    :yes: අනිව අනිවා හෙට වෙද්දි උඹට රෙප් + ලැබෙනව ශුවර්. :cool: