අවුරුදු තෑගි|new sindi,easy blog reader android app

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අවුරුදු තෑගි|new sindi,easy blog reader android app

    හායි යාලුවනේ..මාත් අලුත් අවුරුද්දේ ඔන්න සින්ඩියක් පටාන්ග්ත්තා.. :):):cool::cool:http://madhawagesindiya.blogspot.com/ඔයාලගෙත් බ්ලොග් එකක් හරි, සයිට් එකක් හරි තියෙනවනන් ඒක කෙලින්ම මගේ සින්ඩියට දාන්න පුලුවන්..ඒකට ඉතින් ඔයාලගේ සයිට් එකේ ඇඩ්‍රස් එකයි,නමයි එතකොට ඔයගේ නමයි මේකට මේල් කරන එකයි තියෙන්නේ... [email protected] අනිත් සීන් එක දන් ඔයාලට මගේ බ්ලොග් එකටත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හරහා ලෙසියෙන්ම එන්න පුලුවන්,මේක ඇවිල්ලා 1 විතර පොඩි ඇප් එකක්,මේකෙන් කෙලින්ම ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට අලුත් පොස්ට් අප්ඩේට් වෙනව..:rofl::nerd::shocked::shocked:.ඒකත් බාගෙනම බලන්නකෝ හිටන්...:rofl::rofl:ජයවේවා!!! http://www.appsgeyser.com/1713050