අවුරුදු දෙකක් වෙනව කියහංකො..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල
    Thanks මචං..

    275928xcitefun123518lvu.gif
    Thanks මචං.. දෙවනි පාරටත් සුභපැතුවට.. :D

    එල මචන්......
    Thanks මචං..

    කොන්ග්‍රැට්ස් කිව්ව කොල්ල..................!!!!;)
    Thanks මචං..

    Congratzzz bro :=)
    Thanks මචං..

    RePost බුවා;14184028 said:
    එලම තමා ලොක්ක.....
    Thanks මචං..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif




    උබ ඉතින් අපේ හිතහොද සහෝදරයානේ ,,,
    දන්නා මගුලක් නැතිවුනත්,,බොරු කිය කියා හරි උබ හදන්නේ හැමෝටම උදව්කරන්ඩනේ.
    මෙලෙසින් සොයුරුදමින් බැදී තවත් කාලාන්තරයක් අප සමග රැදෙන්නට හැකියාව ලැබේවායැයි.
    බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.



    :sorry::sorry::sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ΤRΛZΞR;14191953 said:
    Thanks Machan..!


    උබ ඉතින් අපේ හිතහොද සහෝදරයානේ ,,,
    දන්නා මගුලක් නැතිවුනත්,,බොරු කිය කියා හරි උබ හදන්නේ හැමෝටම උදව්කරන්ඩනේ.
    මෙලෙසින් සොයුරුදමින් බැදී තවත් කාලාන්තරයක් අප සමග රැදෙන්නට හැකියාව ලැබේවායැයි.
    බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.

    :sorry::sorry::sorry::sorry:
    බොහොම ස්තුතියි නුවන් අයියා.. :yes:


    නියමයි සහෝ ....

    ....ඉදිරියටත් මේ වගේම අපිත් එක්ක ඉන්න.::..
    11.gif
    අනිවාර්යෙන්ම සහෝ.. පුළුවන් හැම වෙලාවකම එනව.. මේක දාලා කොහෙ යන්නද.. ජීවිතෙන් කොටසක් වෙලානේ.. :)
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    එල....එල.....හැමදාම මේකත් එක්ක ඉන්න කියල ප්‍රර්ථනා කරාන්ව...මම නම් තවම අලුත්.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සනෝජ්_තරංග;14213791 said:
    එල....එල.....හැමදාම මේකත් එක්ක ඉන්න කියල ප්‍රර්ථනා කරාන්ව...මම නම් තවම අලුත්.....
    තෑන්ක්ස් මචං.. පුළුවන් හැම වෙලාවකම එනව අනිවා..:yes: අලුත්, පරණ කියල කේස් එකක් නෑ කොල්ලා.. හොඳ ත්‍රේඩ්ස් දානව නම්, හැමෝමත් එක්ක ෆිට් එකේ ඉන්නව නම් එච්චරයි.. :yes: උඹට ජය!!