අවුරුදු_පාටි
රජයේ අවවාදයි !!!
මද්‍යසාර දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමුවිය හැක . එනිසා මේකට පොඩි උන් එන්න එපා
.
මද්‍යසාර දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමුවිය හැක . එනිසා මේකට පොඩි උන් එන්න එපා

.
දැන් කැටිය කියමුබලන්න අවුරුද්ද පටන් ගත්තු ගමන් වැඩ අල්ලන්න දවස් දෙකතුනකට කලින් ඉදන්ම බඩු ( බයිට් , වෙරිවෙන වතුර ) ස්ටෝක් කරගෙන ලක ලැස්ති වෙනවා ඇතිනේ . සමහරුනම් දැනටමත් වැඩ අල්ලලා ඇති . දාමුද බලන්න පින්තුරයක් දෙකක් තමුන් ලක ලෑස්තිවෙන හැටි එළකිරියේ සෙට් එකත් එක්ක බෙදාගන්න.

Last edited: