අවුරුදු පාටි

duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර
අවුරුදු_පාටි

රජයේ අවවාදයි !!!
මද්‍යසාර දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමුවිය හැක . එනිසා මේකට පොඩි උන් එන්න එපා :P:baffled: .



am-4.jpg




දැන් කැටිය කියමුබලන්න අවුරුද්ද පටන් ගත්තු ගමන් වැඩ අල්ලන්න දවස් දෙකතුනකට කලින් ඉදන්ම බඩු ( බයිට් , වෙරිවෙන වතුර ) ස්ටෝක් කරගෙන ලක ලැස්ති වෙනවා ඇතිනේ . සමහරුනම් දැනටමත් වැඩ අල්ලලා ඇති . දාමුද බලන්න පින්තුරයක් දෙකක් තමුන් ලක ලෑස්තිවෙන හැටි එළකිරියේ සෙට් එකත් එක්ක බෙදාගන්න.;)



 
Last edited: