මේක අද ඊයේ වෙන දෙයක් නෙවෙයි.හැබැයි මේ කාලය තුළ ගොඩාක් ඩුරට සමාජය තුල දක්ක්නට ලැබෙන්න තරම් දුර දිග ගිය සත්‍ය කතවක්...කොයි අඩු පාඩු තිබ්බත් කොයි කවෘත් බලන්නෙ අ අවුරුද්දට කිරිබතක්, කොකිස් ටික්ක් හරි හඩල අවුරුද්ද කොහොම හරි සමරල පොඩි සතුටක් ලබා ගන්න.එක එ දවසට විතරයි.ඊට වගා තවත් දවස් ගතකල යුතුයි කියලා දෙනෙන්න්නේ මේ දවස් ගෙව්නයින් පස්සෙයි......
සැබෑ කතාවක දිග හැරුමක්.......සමජයට හොද පනිවිඩයක්