අවුරුදු පැනය........

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
අවුරුදු පැනය........

2h717p1.jpg
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :yes: ඔව්, ඇත්ත... ඒත් මම නම් අවුරුදු කියල කිසිම විශේෂයක් හිතන්නෙ නෑ... Nice post අක්කෙ! Rap+ බෑ ලු, Spread ද මොකද්ද කියනව.. :(
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    sthuthi Dreams Sir:):):)
    Hugaak watina kawiyak,kaalenawa wadhagath wageyma sathya huwa dhakwana nirmaanayak.bohoma sthoothy

    Obata Jaya! :)
    ow saho,godaak denekta mekata muhuna denna wenawa,mama athdakapu deyak me liwwe.
    sthuthi

    lankawe bahutharayakge sathya ethulanthayak...
    nice one sis.. :)
    tnx
    tnx
    nice one Zuri :)
    matath ehema tamai,ekata kamak naa malliya:):)
    :yes: ඔව්, ඇත්ත... ඒත් මම නම් අවුරුදු කියල කිසිම විශේෂයක් හිතන්නෙ නෑ... Nice post අක්කෙ! Rap+ බෑ ලු, Spread ද මොකද්ද කියනව.. :(
    tnx Rox
    :yes:niyamai sis
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    godak angahingakam walin piri pawul wala ammala thathala awurudu kaaleta karana deyak tahami oka daruwan wa sathutin thiyanna!
    honda nirmaanayak sis
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් ඒක පැනයක් නම් තමා...ඇත්ත කියලා තියෙන්නෙ..හැමදාම වගේ හොඳ නිරමාණයක් :) :)
    රෙප් දෙන්න බෑලුනෙ :(

    ඒත් අවුරුදු කාලෙට ණය වෙලා හරි ළමයින්ට අවුරුද්දට දැනෙන සතුට ඒ විදිහටම විඳගන්න සලසනව නම් ....ඒකත් හුගක් වටිනව නේද
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩක් ලස්සනයි සහෝදරී.ඇත්තටම අද කාලේ ඔය සිද්ධිය දකින්න ලැබෙනවා.මම දන්න කෙනෙකුත් ඔය දේ කලා... ඇත්තටම අවුරුදු තමන්ට හැකි පමණින් අර්ථවත්ව ගතකලොත් අවුරුදු අපිව ගිල ගන්නේ නෑ.... :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හැමෝටම හිතන්න යමක් ඉතිරි කළ අර්ථවත් නිර්මාණයක්
    දිගටම ලියන්න
    සුබ පැතුම්..!!!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අවුරුදු මාසෙට කලින් මාසේ
    ඔබේ කර මත දිලිසි දිලිසී
    තිබුනු මාලය නේද මේ
    ඔබෙ කර දැන් පාලු වී ඇති
    නියගයට අසුවුනා සේ
    මක් කරන්නද දැන් ඉතින් ‍
    කන්න අවුරුදු
    තැබූ මාලය
    අනේ මන්දා
    මෙහෙව් අවුරුදු

    :):):):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හෆොයි මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ මිනිස්සුන්ට සල්ලි නෑ කීවට ටවුන් එකේ ඉන්න මිනිස්සු ගොඩ දැක්කම සල්ලි නැත්තත් අවුරුද්ද වෙනුවෙන් කොච්චර නම් දේවල් කරනවද කියලා හිතෙනවා... :D