අවුරුදු 10ක්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
pLpVWsu.gif

සුභ පැතුම්​
:yes:

  • Like
Reactions: dj gamaya

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මම නම් ටිකක් අලුත්.... මට ෆේස්බුක් එපා වෙලා තමයි මෙකට හිත වැටුනේ ..... මුලින්ම මට මේක ගැන කිව්වෙ පේරා අයිය කෙනෙක්.පොටොගැරපි පොටොසොප් ඉගන ගන්න තමා ආවෙ. හැබැයි කොහොමහරි මාත් එලකිරියෙ ගොඩක් දෙවල් බලන්න පුරුදු වුනා වගෙම ගෝඩක් දැනුම ගත්ත... මගුල් ගෙයක් එහෙම ගන්න කෙනෙක් ඉන්නව නම් එලකිරියෙන් ගොඩක් සපොට් එකක් ගන්න පුලුවන්.... කුමාර456 කියල ඉන්න කෙනා එහෙම පට්ට උපදෙස් ටිකක් දුන්න... පොන්නය ...තොට මොන මගුල්ද , වගෙ එව්ව දාල මගෙ රෙප් කපපු ඩයල් එහෙමත් හිටියා.... මන් කොහොමහරි වෙඩිම සාර්තකව කෙරුව.. කටවත් නය නොවී..... එලකිරියට ජය වේවා..
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    31+:cool: