අවුරුදු 10 වෛද්‍ය විද්‍යාවට දෙවියන් කළ දේ කළ නොහැකි විය.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාට විශ්වාසය නැත්තම් මොනවාවත් වෙන්නේ නෑ.
    ඕක මේ දෙයියෝ seen එකක් නෙවෙයි බන් psychological seen එකක්.. Placebo effect කියලා කියන්නෙ ඕකට..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නේ දෙකක්
    ඉගැන්වම් දෙකක්
    අනේ මචන් එහෙනම් ඔය මහා බල දේවගැති පාස්ටාර් තුමා අරන් යන්නකෝ පිළිකා රෝහලට
    එච්චර දරුණු කෙස් බාරගන්නේ නැද්ද මචන්?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ මචන් එහෙනම් ඔය මහා බල දේවගැති පාස්ටාර් තුමා අරන් යන්නකෝ පිළිකා රෝහලට
    එච්චර දරුණු කෙස් බාරගන්නේ නැද්ද මචන්?
    එහෙම වැඩක් නැහැලු.. ලෙඩා තදින්ම යේසුස් විශ්වාස කරන්න ඕනෙලු..:(
     
    • Haha
    Reactions: JohnSnow and HAneo

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම වෙනුවෙන් පැය ගනං දිනපතා නිරහාරව දණහිස් වල කරගැට එන තෙක් යාච්ඥා කර ලබා ගන්නා දීමනා වලින් මිනිස් වර්ගයා වෙනුවෙන් සේවය කරන දේව දාසයින් තව තවත් ශ්‍රී ලංකාවේ බිහි වේවා

    යේසුස් වහන්සේ තුල ශුද්ධව කැපවීමෙන් සේවය කරන අයට ලැබෙන ශුද්ධ බයිබලයේ ඇති විශ්මිත දීමනා 9 ඔබත් ලබාගැනීමට කැමතිනම් යාච්ඥා කරන්න

    1 කොරින්ති 12 : 7-12
    7 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය.
    8 කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,
    9 එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද,
    10 තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.
    11 නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින්, මේ සියල්ල කරවනසේක.
    12 මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම වැඩක් නැහැලු.. ලෙඩා තදින්ම යේසුස් විශ්වාස කරන්න ඕනෙලු..:(
    ඉතින් හරි ඕක ඔහොමනම් අපිට ඒ රෝගීන්ට කියන්න පුළුවන් දැනට ඉන්නා ආගම සම්පුර්නෙන් අතරලා මේකට විශ්වාසෙ හදාගන්න කියල. අනේ බන් එකේ ඉන්න මිනිස්සු ජිවිතේ නේ ඉල්ලන්නේ. එහෙම කෙනෙක්ට ආගමක් අතාරින එක මහා කජ්ජක්ද

    :yes:

    යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම වෙනුවෙන් පැය ගනං දිනපතා නිරහාරව දණහිස් වල කරගැට එන තෙක් යාච්ඥා කර ලබා ගන්නා දීමනා වලින් මිනිස් වර්ගයා වෙනුවෙන් සේවය කරන දේව දාසයින් තව තවත් ශ්‍රී ලංකාවේ බිහි වේවා
    සාදු සාදු. එහෙම බිහි වෙලා තව ටුනමන්ට් 2 ක් සම්පුර්නෙන් වින් කරා ගන්න යාතිකා කරා නම් නම් ආයි ඉන්දියාව එකට එනවා සුදා
    ------ Post added on Jan 18, 2023 at 2:20 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හරි හරි join වෙන්නම්
    ලක්ෂයක් ඕන භාගයක් born again වෙන්න
    2 million ඕන දැන් සම්පූර්ණයෙන් born again වෙන්න
    8 million දෙනවානම් යාලුවෙකුත් එක්කම born again වෙන්නම්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    දෙවියන්වහන්සේට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ - පොඩ්ඩක් පේන්න එන්නකො හැංගිමුත්තන් දාන්නෙ නැතුව. You are making your followers look stupid, god
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඉතින් හරි ඕක ඔහොමනම් අපිට ඒ රෝගීන්ට කියන්න පුළුවන් දැනට ඉන්නා ආගම සම්පුර්නෙන් අතරලා මේකට විශ්වාසෙ හදාගන්න කියල. අනේ බන් එකේ ඉන්න මිනිස්සු ජිවිතේ නේ ඉල්ලන්නේ. එහෙම කෙනෙක්ට ආගමක් අතාරින එක මහා කජ්ජක්ද

    :yes:

    සාදු සාදු. එහෙම බිහි වෙලා තව ටුනමන්ට් 2 ක් සම්පුර්නෙන් වින් කරා ගන්න යාතිකා කරා නම් නම් ආයි ඉන්දියාව එකට එනවා සුදා
    ------ Post added on Jan 18, 2023 at 2:20 PM
    ඔයාට pm එකක් දානවා,බලන්නකෝ
     
    • Like
    Reactions: HAneo

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,553
    2,683
    113
    Family Feud Lol GIF by Steve Harvey
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :ROFLMAO:

    එහෙම වැඩක් නැහැලු.. ලෙඩා තදින්ම යේසුස් විශ්වාස කරන්න ඕනෙලු..:(
    අනේ මචන් එහෙනම් ඔය මහා බල දේවගැති පාස්ටාර් තුමා අරන් යන්නකෝ පිළිකා රෝහලට
    එච්චර දරුණු කෙස් බාරගන්නේ නැද්ද මචන්?
    මම ඊයෙත් කිව්ව, එතකොට කිව්ව ද_ඩෝම් එකටම එන්න ඕනලු සුව වෙන්න කිව්වෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 18, 2023 at 4:01 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Some believe in god,
    දෙවියන් වහන්සේගේ බලය අත්දැක ඇති අයගේ සාක්ෂි ඕන තරම් ඇත. නමුත් එය ඔප්පූකිරීමට අවකාශයක් දෙන්න මොනමාධ්‍යයටද කොන්ද පණ තියෙන්නේ. දන්නේ විවේචන කරන්න විතරයි.
    @scurvy යාව කොහොමද යකෝ ප්‍රසිද්ධ මාධ්‍යට ගේන්නේ..මන්නෙන් කොටයි
    චමුදිත පොන්ස් ගේ ඔලුවටම..
     
    • Haha
    Reactions: Enthiran

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura