Far Cry 2
මේක run කරන්නෙ 144 fps 4k ultra graphics settings
Last edited:
මචන්... මාත් far cry 1 නැවත්තුවේ එතනින්.1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම
primal ekath patta,මචන්... මාත් far cry 1 නැවත්තුවේ එතනින්.
2 ගහලා නෑ.
3, 4 , 5 new dawn ගැහුවා.
පට්ටම ගේම් series එක මටනම්
1 මට ගහන්න පුලුවන් පැය ගානකින් දැන් නම් .. ඕක ඉවර කරල ඇති 5 පාරකට වඩා ආතල් එකට.1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම

Boring වෙයි කියල ගහන්න ගියේ නෑ. හොදයි කියලා අහලා තියනවාprimal ekath patta,
ට්‍රී හවුස් ලෙවල් එක? එතනින් පස්සේ නේ ආතල්. මගෙත් ෆේවරිට් ෆා ක්‍රයි 1 එක. කොච්චර ප්ලේ කලාද කිව්වොත් කොහොම හරි රි ජෙනරේට් නොවී හාඩ් මුඩ් එකෙන් ප්ලේ කරලා තියෙනවා. එකේ ජැක් කාවර් මළොත් ආපහු මුළ ඉඳල ප්ලේ කළා. දැන් හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ල කලෙක්ට් කරන ගන්ස් 4 විතරක් පාවිච්චි කරලා ප්ලේ කරන්න.1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම
ආයෙ සුපිරියක් තමා. 3 එකයි වෝහෙඩ් එකයි දෙකම මරු... හෙට අනිද්දා තව එකක් එනවයි කියනවාView attachment 175008
15 years.. best graphics on a pc game
මේක මම 2020 play කරන්න ගත්තා. Set උනේ නෑ. Far cry 3 2022 ගැහුවේ. කිසිම අවුලක් නෑ. පරන එකක් කියල හිතෙන්නේ නෑ ප්ලේ කරද්දි. Played 4,5 and new dawn before that.View attachment 175008
15 years.. best graphics on a pc game
crysis 3 & crysis warhead ගහපන්. ඒ දෙක තමා සුපිරිම. Crysis 2 එකෙත් ග්‍රැෆික්ස් හොඳයි, ස්ටෝරිය සෙට් නෑ නෑ වගේ...මේක මම 2020 play කරන්න ගත්තා. Set උනේ නෑ. Far cry 3 2022 ගැහුවේ. කිසිම අවුලක් නෑ. පරන එකක් කියල හිතෙන්නේ නෑ ප්ලේ කරද්දි. Played 4,5 and new dawn before that.
View attachment 175008
15 years.. best graphics on a pc game

Days gone එකත් හම්බ උනොත් කියපන්ආයෙ ඔය post apocalyptic ටයිප් ඒවට කැමති උන් ගහපල්ලා metro redux 2033 & metro last light ගේම් දෙක. 1337 එකේ ටොරන්ට් තිබ්බා. මරුම ගේම්ස් දෙකක් තමා...