Something Wrong some where...


Nothing is wrong.it is the world's average age.Something Wrong some where...
කාමුක අශාවසහෝදරයා මෙහෙමයි.. එතන වයස නෙවෙයි ප්රශ්නයක් ද නැද්ද කියලා බලන්න ඕනේ..
අපි ඒ කෙල්ලව රූම් එකට ගෙනියලා කරන්න යන දේ තමයි ප්රශනයක් ද නැද්ද කියලා හිතන්න ඕනේ..
අපි ඒ වගේ කෙල්ලෙක් ව රූම් එකට ගෙනියලා ගණන් පාඩමක් නෙවෙයි නේ උගන්වන්න යන්නේ..
ඒ හින්දා. ඒ වගේ පරමාර්ථයෙන් ගියත් දන්න ගණන් වුනත් අමතක වෙනවා නේ තනියෙන් රූම් එකක ඒ වගේ කෙල්ලෙක් ව තියා ගෙන හිටියා නම්..
ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
මම දන්නේ නෑ මේ වගේ ප්රශ්නයක් ඇයි සහෝදරයාට ඇති වුනේ කියලා..

මෙතන නීතිය පැහැදිලි මදි. අපි දන්නවා වයස 16ට අඩුනම් ෂුවර් එකටම බඩු කියලා.මම දන්නේ නෑ මේ වගේ ප්රශ්නයක් ඇයි සහෝදරයාට ඇති වුනේ කියලා..
මෙතන නීතිය පැහැදිලි මදි. අපි දන්නවා වයස 16ට අඩුනම් ෂුවර් එකටම බඩු කියලා.

නීතිමය තත්වය.ඒක ඇහුවම බයිලා ලියන්නේ ඇයි.ඇත්තටම දැන් දැන ගන්න ඕන වේලා තියෙන්නේ නීතිය ද ? එහෙම නැත්නම්..
නිතීයකින් බේරිලා ඒ කෙල්ලගේ ජිවිතයට හානියක් කරන්න ද ?![]()