අවුරුදු 16ක කෙල්ලෙක් එක්ක රූම් එකක

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහා පරිමාන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙලා නේද ? :D
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    14.gif
    බාල අපරාධ කරන්න එපා බන්..

    පවු වැඩ ඕවා...
    වුරුදු 16 කොහෙද බාල අපරාධ වෙන්නේ.මිස් වර්ල්ඩ් එකට එන අයගෙන් බාගයක් අවුරුදු 16 වයසේ ඉන්නේ.එතකොට මොඩෙල්ස්ලා ඉන්න කෙල්ලොත් අවුරුදු 16 අය ඉන්නවා.
    ලංකාවේ මන්දපෝෂනයක් තියෙන නිසා වර්ධනය අඩුයි තමයි. ඒත් 16 කියන්නේ ලෝකයේ පිලි ගන්න ඇවරේජ් වයස. මෙතනින් උඩ තමයි නීතිය වැඩ කරන්නේ.
    හැබයි යුරෝපයේ මේක 14 වුනාට කමක් නෑ.එහේ 14ක කෙල්ලෙක් අපේ 18ක කෙල්ලෙක් වගේ.
    හැබයි ස්පාඤ්ඤයේ විතරයි අවුරුදු 13 තියෙන්නේ.
    :lol::lol::lol:
    4183863082_0c23813e0c.jpg
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මහා පරිමාන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙලා නේද ? :D
    මචන් මඩ නෙවේ මේ මනුස්සයාගේ ඇත්ත මානසික
    තත්වේ එලි කරේ.. බලපන් මූ කියන ඒවයි කරන
    එවයි අතර තියෙන අවජාතක කම..
    මේ වගේ මිනිස්සු තම මුකුත් බෑ වගේ ඉඳන්, හරි හොදයි
    වගේ සමාජයට පෙන්නලා විකුර්ති වැඩ කරන්නේ..
    හැමෝටම පැහැදිලි නේද මෙයා ගැනුන්ගේ ජංගි වලට
    මොන තරම් මානසික කැමැත්තකින්, ඉන්නවද කියල.
    මෙයාගේ ආසාව සංසිදෙන්නේ ඒ වගේ දේවල් වලින්..එත්
    ඒක නොපෙනන තමන්ට ගොදුරු එකතු කරගන්න තමා
    අමුතු අසාමාන්‍ය විදිහට වෙනම චරිතයක් රග පාන්නේ..
    හැමෝම මේ වගේ විකුර්ති ලිංගික කාමතුරයන්ගෙන් ආරක්ෂා
    වෙන්න...
    අර කහ වත්තේ වගේ මිනිස්සුත් හිටියේ මෙහෙම නේද බොහොම
    සුදු චරිතයක් රග පාගෙන..? එත් කරපු වැඩේ දැක්කද? එහෙම කරලත්උන්
    හිටිය නේද මුකුත් නෑ වගේ...
    මිනිස්සුන්ව කොච්චර හොදට පාවිච්චි කරනවද මේ වගේ මිනිස්සු
    තමන්ගේ ගොදුරු හොයා ගන්න...:dull:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    නීතිමය තත්වය.ඒක ඇහුවම බයිලා ලියන්නේ ඇයි.

    යන පොට් එක ෂුවර්.නමුත් කියන්න බෑනේ.

    නීතිමය තත්වය දැනගන්න නම් යන පොට් එක ෂුවර්.නමුත් කියන්න බෑනේ කියල දාන්නෙ මොකද මචන් නිකන් දැනගන්න ඇහුවෙ...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    දැන් වත් තේරුම් ගනින් මචන් මේ වගේ මිනිස්සුන්ගේ
    දෙබිඩි කමත්, අවජාතක කමත්..
    දැන් උබ කියන්නේ මූ මේ මහා උතුම් එකෙක් කියලදඅපිට
    ජීවිතේ එන ප්‍රශ්න වලින් මුදවාගන්න එන..?

    යකෝ මුන් තම විකෘති ashawan thiyena , dahayata
    ගනින්න බැරි වගේ සමාජයට පෙන්නන් යටින් ගේම ගහන
    උන්.. උබ දන්නවද ගොඩක් තැන වල තනිකර විකෘති වැඩ
    කරලා , ඒ කියන්නේ ගැනුන්ගේ ජංගි උස්සන, ගනුන්ට බස්
    වල යන්න නොදෙන වගේ වැඩ කරන්නේ මේ වගේ මිනිස්සු...
    බොහොම හෙමීට තම මේ වගේ උන් ක්‍රියාත්මක වෙන්නේ...

    පේනවා නේද මම කියන දේ...තේරුම් ගනින් බන්...

    අඩෝ උබල දෙන්නගේ පරණ තරහක් තියෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ මචන්... අනිත් ඒක කූල්ලයිෆ් ගොඩක් තැන් වලදී වැදගත් පොස්ට් දාන නිසයි මම කිව්වේ :dull: කොහොමත් මේ සයිබර් අවකාශයේදී නම්
    මිනිස්සුන්ගේ ඇත්ත තත්වය තේරුම ගන්න ගොඩක් අමාරුයි මට උබ කියන දේ තේරෙනවා එත් සමහරු කලින් වැරදි හදාගෙන හොද විදියට ඉන්න බලනවනේ ඉතින් අරුව හොදටම තලලා පෙලලා හැමතැනදිම ඌව සවුත්තු කරන එකත් හරි නැහැනේ බන් එකයි මම අරම කිව්වේ..

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    ඔව් එක ඇත්ත මචන් .. එත් තමන් කරපු වැරැද්ද පිලි ගන්නේ නැතුව අනිත් යට උපදෙස් දෙන්න යන එක මහා පිචන් වැඩක්.
    උදාහරණයක් විදියට කූල් එක පාරක් රොවින්ට - රෙප් දීල අහු උන මොඩ් කියල. ඊට පස්සේ එක මොඩ් කිව්වා. එත් කූල් එහෙම එකක් උනේ නෑ වගේ දැන් ටිකකට කලින් වෙන නමකින් රෙප් දුන්න කියන ත්‍රෙඩ් එකක උපදෙස් දෙනවා :baffled:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔව් එක ඇත්ත මචන් .. එත් තමන් කරපු වැරැද්ද පිලි ගන්නේ නැතුව අනිත් යට උපදෙස් දෙන්න යන එක මහා පිචන් වැඩක්.
    උදාහරණයක් විදියට කූල් එක පාරක් රොවින්ට - රෙප් දීල අහු උන මොඩ් කියල. ඊට පස්සේ එක මොඩ් කිව්වා. එත් කූල් එහෙම එකක් උනේ නෑ වගේ දැන් ටිකකට කලින් වෙන නමකින් රෙප් දුන්න කියන ත්‍රෙඩ් එකක උපදෙස් දෙනවා :baffled:

    හ්ම්ම් අනේ මන්දා මචන් මිනිස්සු අතින්නේ ඔය සේරම වෙන්නේ. :) මේක දැන් මෙතන කතා කරලා වැඩක නෑ අපේ thread ඒක දාපු සහෝදරයට දැනගන්න ඕන වුන දේ දැනගත්තනම් එච්චරයි :yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    හ්ම්ම් අනේ මන්දා මචන් මිනිස්සු අතින්නේ ඔය සේරම වෙන්නේ. :) මේක දැන් මෙතන කතා කරලා වැඩක නෑ අපේ thread ඒක දාපු සහෝදරයට දැනගන්න ඕන වුන දේ දැනගත්තනම් එච්චරයි :yes:
    එල එල මචන්.....:)
     
    • Like
    Reactions: Bender

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    අඩෝ උබල දෙන්නගේ පරණ තරහක් තියෙනවා කියල මම දැනගෙන හිටියේ නෑ මචන්... අනිත් ඒක කූල්ලයිෆ් ගොඩක් තැන් වලදී වැදගත් පොස්ට් දාන නිසයි මම කිව්වේ :dull: කොහොමත් මේ සයිබර් අවකාශයේදී නම්
    මිනිස්සුන්ගේ ඇත්ත තත්වය තේරුම ගන්න ගොඩක් අමාරුයි මට උබ කියන දේ තේරෙනවා එත් සමහරු කලින් වැරදි හදාගෙන හොද විදියට ඉන්න බලනවනේ ඉතින් අරුව හොදටම තලලා පෙලලා හැමතැනදිම ඌව සවුත්තු කරන එකත් හරි නැහැනේ බන් එකයි මම අරම කිව්වේ..

    මචන් මගේ තරහක් නැහැ, මොකද පොර එක්ක මගේ ගනුදෙනුවක්
    නැහැ එහෙම අමනාප වෙන්න.මම කිව්වේ මේ කෙනා හැසිරෙන හැටි ගැන,
    මම කාලයක් තිස්සේ බලන් හිටියේ මෙයාගේ හෙළුව එලි කරන්න..මම
    නම් දැකපු දවසෙම තේරුම් ගත්ත මෙය හරි තාලෙට එද්දී එන්නේ මොකටද
    කියල.එත් එක උබලත් සබහින් දැකල තේරුම් ගන්න ඕනේ නිසා මම හිටිය
    අවස්ථාව එනකම් බොහොම silent ...

    ඉස්සෙල්ලම හිතපන් මචන් සාමාන්‍ය මට්ටමට එහා ගිය හරිම හොද චරිතයක්
    මූ රගපාන්නේ, ඒ කියන්නේ හරිම ගුණගරුක, කුණුහරප නොකියන, අනුන්ට
    ගරු කරන, අනුන් ගැන හිතන, අනුන්ව තේරුම් ගන්න පුළුවන් , හරි ලාමක,
    සිනිදු ( අනේ හුකේ...) කෙනෙක් විදිහට ඉන්න හදනවා නේද මූ..අයි බන්
    එහෙම අමුතුවෙන් ආරූඩ කරගත්ත චරිතෙක ඉන්නේ කෙනෙක්..එක්කෝ තමන්ට
    කියල හරි ස්ථාවරයක් නැති අය, නැත්නම් තමන්ගේ ඇතුලාන්තය පෙන්නන්න බැරි අය..

    දැක්ක නේද මේ වගේ මිනිස්සුන්ගේ ඇතුලාන්තය උබ අද? ඕනේ තරම් මිනිස්සුන්ගෙන්
    අහපන් මෙයාගේ හෙළුව දැකපු උන් ඉන්නවා...
    බලපන්කො බන් අපි කුණුහරප නම් කුණුහරප, වලි නම් වලි කාටවත් පෙන්න ආරූඩ
    කරගත්තු ඒවා නැහැ..මට මොකෙක් හිටියත් එකයි නැතත් එකයි...මා එක්ක ඉන්න පුළුවන්
    කෙනා හිටියොත් ඇති, එයාට මුළු ජීවිතේම උනත් දෙනවා ඔතොකොට .. ඒ ඇර බබා හුකුන් නැහැ..
    :dull:
     
    මම නම් මචන් හිතන්නෙ අවුරුදු 16 කෙල්ලෙක්ව room එකකට එක්ක යනව කියල කිව්වම ඒකට විරුද්ද වෙන්නත් කොන්දක් තියෙන්න ඕනි.semi nude photos ටිකක් දාලthread එකක් දාන එකයි අවුරුදු 16 ක කෙල්ලෙක්room එකකට එක්ක යන කොට විරුද්ද වෙන එකයි දෙකක්. අපිත් වැල බලනවනෙ බඩු ගහනවනෙ කියල ඒවගේ අමන scene වලට එකග වෙනවනම් උබත් සිරාම පොන්නයෙක් මචන්. උගෙ චරිතෙ හෙලි කරන්න කලින් උබ කියපන් මේ ගන උබගෙ මතය.ගොඩක් උන් හිතන්නෙ ඒවට එකග වෙන එක තමා නියම කොලු කම කියන්නෙ ඒවට එකඟ වෙන්න හොද කොඳක් තියෙන්න ඕනි කියල. ඒත් හිතපන් මචන් අවුරුද් 16 ක කෙල්ලෙක් රවට ගෙන room එකකට එක්ක යන්න පුලුවන්නෙ බන් ඕනි නපුන්සකයෙකුට.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම නම් මචන් හිතන්නෙ අවුරුදු 16 කෙල්ලෙක්ව room එකකට එක්ක යනව කියල කිව්වම ඒකට විරුද්ද වෙන්නත් කොන්දක් තියෙන්න ඕනි.semi nude photos ටිකක් දාලthread එකක් දාන එකයි අවුරුදු 16 ක කෙල්ලෙක්room එකකට එක්ක යන කොට විරුද්ද වෙන එකයි දෙකක්. අපිත් වැල බලනවනෙ බඩු ගහනවනෙ කියල ඒවගේ අමන scene වලට එකග වෙනවනම් උබත් සිරාම පොන්නයෙක් මචන්. උගෙ චරිතෙ හෙලි කරන්න කලින් උබ කියපන් මේ ගන උබගෙ මතය.ගොඩක් උන් හිතන්නෙ ඒවට එකග වෙන එක තමා නියම කොලු කම කියන්නෙ ඒවට එකඟ වෙන්න හොද කොඳක් තියෙන්න ඕනි කියල. ඒත් හිතපන් මචන් අවුරුද් 16 ක කෙල්ලෙක් රවට ගෙන room එකකට එක්ක යන්න පුලුවන්නෙ බන් ඕනි නපුන්සකයෙකුට.
    ඔන්න ඔන්න උබ මා එක්ක කොක්ක දාගන්න එනවා..යකෝ අරු අහල තිබ්බේ
    එකේ තියෙන නීතියමය තත්වය ..එත් මේ පොන්නය කිව්වේ මොකක්ද?
    බලපන්කො හොදට..අන්තිමට කියපු දේකුත් නෑ, බොරුවට වචන ටිකක් එහෙට මෙහාට
    දාල විතරනේ බන්..උබ මට කියපන් ඌවත් කියල තියෙනවද ඕක කරන්න එපා
    වැරදි කියල..

    ඌ කියල තියෙන්නේ වෙන අප්‍රබන්ස ටිකක් නෙවේද?

    මගේ මතේ නම් වැරදි තමා මචන් මානුෂිකව හිතද්දී, එත් කරන්න දෙයක් නැහැ..
    ඕනේ නම් පලයන් නීතියෙන් බේරිලා..මොකද ඔය කෙල්ලෝ කවදාවත් ගුනේ තියන්නේ
    නැහැ " අනේ මේක මාව ආදරෙන් බලාගත්ත නේද වලත්ත වැඩ නොකර " කියල
    ....
    ඔන්න මගේ මතය... :)
     
    Last edited:

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ඔන්න ඔන්න උබ මා එක්ක කොක්ක දාගන්න එනවා..යකෝ අරු අහල තිබ්බේ
    එකේ තියෙන නීතියමය තත්වය ..එත් මේ පොන්නය කිව්වේ මොකක්ද?
    බලපන්කො හොදට..අන්තිමට කියපු දේකුත් නෑ, බොරුවට වචන ටිකක් එහෙට මෙහාට
    දාල විතරනේ බන්..උබ මට කියපන් ඌවත් කියල තියෙනවද ඕක කරන්න එපා
    වැරදි කියල..

    ඌ කියල තියෙන්නේ වෙන අප්‍රබන්ස ටිකක් නෙවේද?

    මගේ මතේ නම් වැරදි තමා මචන් මානුෂිකව හිතද්දී, එත් කරන්න දෙයක් නැහැ..
    ඕනේ නම් පලයන් නීතියෙන් බේරිලා..මොකද ඔය කෙල්ලෝ කවදාවත් ගුනේ තියන්නේ
    නැහැ " අනේ මේක මාව ආදරෙන් බලාගත්ත නේද වලත්ත වැඩ නොකර " කියල
    ....
    ඔන්න මගේ මතය... :)
    එල මචන් මම කිව්වෙ මම දකින පැත්ත............
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    යන පොට් එක ෂුවර්.නමුත් කියන්න බෑනේ.

    මේක බැලුවම කාටද බන් පෙන්නේ මේ Thread එක නීතිය දැනගන්න දාපු එකක් කියල... මේ හැමදේම වෙන්නේ අද සමාජේ යන රැල්ලට, එකෙක් ඇවිත් කියනවා මචන් මම කෙල්ලෙක්ව ඇද්ද පට්ට අතල් එකක් ගත්ත කියල. ඕව ඉත්න් අහගෙන ඉන්න අනිත් උන්ටත් ආසයි කෙල්ලව කොහෙහරි අරන් ගිහින් ආතල් එකක් ගන්න. ඔන්න ඔය කරුණු නිසා තමයි අද කාලේ හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම room වලට යන්න පුරුදු වෙලා ඉන්නේ. ආදරේ කියන්නේ ආශාව තමයි.. එත් තමන් කෙල්ලෙක්ට අවංකව ආදරේනම් කවදාවත් room වලට වෙන කොහෙවත් ආතල් ගන්න අරන් යන්නේ නෑ... ඔය ආශාවල් අපි හැමෝටම තියනව තමයි එත් ඒ හැමදේටම වෙලාවක් තියනව.. එත් අපි කරන්නේ සමාජේ යන පැත්තටම යන්න හදන එක විතරයි.. අනිතිමේදී කරදරයක් උනාම තමයි තේරෙන්නේ කරපු මෝඩ වැඩේ ගැන. අන්තිමේදී ඒ කෙල්ලටත් පාරේ බැහැල යන්න පුළුවන් කමක් නෑ, කොල්ලටත් නිකන් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපිත් කොල්ලෝ තමයි බන්. එත් කොලු කම කියන්නේ කෙල්ලෙක්ව room එකට අරන් ගිහින් ආතල එකක් ගන්න එක නෙමේ. කොහොමුනත් මට කියන ඕන වුනේ මේ thread එක දාපු හේතුව ගැන. ඕන එකෙක්ට පේනවා මේක දැක්කම මූට මේ තියෙන බය නිසා හරි විස්තරයක් දැනගන්න මේ thread එක දැම්ම කියල. ආසයි බයයි.. මමනම් කියන්නේ මචන් ඔය වගේ වැඩ කරන්න එපා කියල.

    • Like
    Reactions: ♥-Aurora-♥