ඒ කාලෙත් අපේ රට පින් පාටට තිබිලා 😌 මේක මේ ගල් ගුහාවක තිබිලා හොයාගත්ත ෆොටෝ එකක්.
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Mar 31, 2023 #21 B.Chat said: ඒ කාලෙත් අපේ රට පින් පාටට තිබිලා Click to expand... මේක මේ ගල් ගුහාවක තිබිලා හොයාගත්ත ෆොටෝ එකක්. Reactions: B.Chat
B.Chat said: ඒ කාලෙත් අපේ රට පින් පාටට තිබිලා Click to expand... මේක මේ ගල් ගුහාවක තිබිලා හොයාගත්ත ෆොටෝ එකක්.
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 Mar 31, 2023 #23 ජොසී said: ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට මුහුණදෙන ලංකාවේ පොසිල ඛාදනය ඉහල නිසා ස්වභාවිකව සංරක්ෂණය වීම ඉතාම විරලය. මේ දක්වා වසර 10,000ක් - 50,000ක් අතර පැරණි මානව ජනාවාස වල සාධක සියල්ලම පාහේ සොයාගෙන ඇත්තේ මඩ සහිත පරිසරයක් ඇති ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී මැණික් ඇති ප්‍රදේශ වලිනි. ක්‍රි.පූ. 15,000ත් - ක්‍රි.පූ. 8,000ත් අතර කාලයේ එනම් මීට වසර දස දහසකට එහා අතීතයේ ශ්‍රී ලංකාවේ බාර්ලී සහ ඕට්ස් වගා කල බවට සාධක ඇති බව කියවෙන්නේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිදුකල palynologist analyses එනම් ජලයෙන්, වාතයෙන් සහ අවසාධිත පාංශු වලින් ලබාගන්නා කුඩා ප්‍රමාණයේ අංශු නිරීක්ෂණය කිරීම මගිනි. මෙලෙස යැපුම් කෘෂිකර්මය සහ ගව පාලනය සිදුවී ඇති මෙම හෝර්ටන් තැන්න ප්‍රදේශය ලොව අනෙකුත් ප්‍රදේශ සහ සංසන්දනය කිරීමේදී, යැපුම් කෘෂිකර්මයට සම්බන්ධ වූ මුල්ම ප්‍රදේශ වලින් එකක් ලෙස සැලකිය හැකිය. Click to expand... මම දන්න හැටියට මීට අවුරුදු 17000 කට කලින් ලන්කාව ඉන්දියාවට සෙට් වෙලා තිබුනේ . මුහුදෙන් වෙන් උනේ 7500 කට විතර කලින් Reactions: Asmodeus
ජොසී said: ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට මුහුණදෙන ලංකාවේ පොසිල ඛාදනය ඉහල නිසා ස්වභාවිකව සංරක්ෂණය වීම ඉතාම විරලය. මේ දක්වා වසර 10,000ක් - 50,000ක් අතර පැරණි මානව ජනාවාස වල සාධක සියල්ලම පාහේ සොයාගෙන ඇත්තේ මඩ සහිත පරිසරයක් ඇති ෆා-හියන් ලෙන, බටදොඹ ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී මැණික් ඇති ප්‍රදේශ වලිනි. ක්‍රි.පූ. 15,000ත් - ක්‍රි.පූ. 8,000ත් අතර කාලයේ එනම් මීට වසර දස දහසකට එහා අතීතයේ ශ්‍රී ලංකාවේ බාර්ලී සහ ඕට්ස් වගා කල බවට සාධක ඇති බව කියවෙන්නේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිදුකල palynologist analyses එනම් ජලයෙන්, වාතයෙන් සහ අවසාධිත පාංශු වලින් ලබාගන්නා කුඩා ප්‍රමාණයේ අංශු නිරීක්ෂණය කිරීම මගිනි. මෙලෙස යැපුම් කෘෂිකර්මය සහ ගව පාලනය සිදුවී ඇති මෙම හෝර්ටන් තැන්න ප්‍රදේශය ලොව අනෙකුත් ප්‍රදේශ සහ සංසන්දනය කිරීමේදී, යැපුම් කෘෂිකර්මයට සම්බන්ධ වූ මුල්ම ප්‍රදේශ වලින් එකක් ලෙස සැලකිය හැකිය. Click to expand... මම දන්න හැටියට මීට අවුරුදු 17000 කට කලින් ලන්කාව ඉන්දියාවට සෙට් වෙලා තිබුනේ . මුහුදෙන් වෙන් උනේ 7500 කට විතර කලින්
ජොසී Well-known member May 29, 2014 5,206 4,455 113 Padavi Sripura Mar 31, 2023 #24 Amew said: මම දන්න හැටියට මීට අවුරුදු 17000 කට කලින් ලන්කාව ඉන්දියාවට සෙට් වෙලා තිබුනේ . මුහුදෙන් වෙන් උනේ 7500 කට විතර කලින් Click to expand... මෙහෙමයි මචං. අවුරුදු මිලියනයකට කලින් ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනා කියන්නෙ. වරින් වර අවස්තා 17කදී පමණ ගොඩ බිම සම්බන්ධ වෙන්න ඇති කියනවා ස්වභාවික විපර්යාස නිසා අද දක්වා කාලය තුල. Reactions: Asmodeus and Amew
Amew said: මම දන්න හැටියට මීට අවුරුදු 17000 කට කලින් ලන්කාව ඉන්දියාවට සෙට් වෙලා තිබුනේ . මුහුදෙන් වෙන් උනේ 7500 කට විතර කලින් Click to expand... මෙහෙමයි මචං. අවුරුදු මිලියනයකට කලින් ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනා කියන්නෙ. වරින් වර අවස්තා 17කදී පමණ ගොඩ බිම සම්බන්ධ වෙන්න ඇති කියනවා ස්වභාවික විපර්යාස නිසා අද දක්වා කාලය තුල.